Olee Tech & Design Hub
අවුරුද්දකට විතර පස්සේ page එක හම්බුණෝ.. 😘😘
04/11/2024
11/09/2024
මුල ඉදලම ආසම විෂය ICT කරගන්න
06 ශ්‍රේණිය සිංහල/ඉංග්‍රිසි
දේශකතුමිය නවීන ක්‍රම භාවිත කරම්න් පාසල් විෂය නිර්දේශයට අනුකූලව ඉගැන්වීම් කරන අතර ICT තුලින් AI සමග ඉදිරියට යන ලෝකයේ ඔබේ අනාගතය ජය ගැනීමට අවශ්‍ය වෘත්තිය මාර්ගෝපදේශකත්වය නොමිලේ ඔබට ලබා දෙනු ලැබේ.
ඇය......
SLRS Campus Sri Lanka Software Engineering සම්බන්ධව අතිදක්ෂ කථිකාචාර්යවරියකි
දිවයිනේ වැඩිම සිසුන් පිරිසකට Zoom තාක්ෂණය හරහා ඉගැන්වීම් කරන ගුරුවරියකි
ශ්‍රී ජයවර්ධනපුර ව්ශ්ව විද්‍යාලයේ මාස්ටර් උපාධිය (M.Sc. in Computer Science with AI) හදාරන අතර මහා බ්‍රිතාන්‍යයේ University of Plymouth, Software Engineering Degree එක 'A' Grade එකක් සහිත ව අවසන් කර ඇත
Web, UI/UX, Graphic And Software Designing සම්බන්ධ ව ප්‍රවීණයෙක් වන අතර Olee Tech And Design Hub/ ICT ඉස්කෝලේ අධ්‍යක්ෂකවරිය ද වේ
සම්ප්‍රදායික අධ්‍යාපන රටාව අතික්‍රමණය කළ තොරතුරු තාකෂණයේ නවමු ව්ප්ල්වය, තම ආවේණික ඉගැන්වීම් රටාවත් සමග සුව හසක් දැයේ දූ දරුවන්ගේ ආදරණීය ගුරුතුමිය
Dhara Kumarasiri..........................................
රජයේ ලියාපදිංචි ආයතනයකි.
BR No: CPC/DS/YT/1028..........................................
07/09/2024
ICT ඉස්කෝලේ With Miss Dhara (@ictiskoole_missdhara) • Instagram profile 0 Followers, 0 Following, 1 Posts - See Instagram photos and videos from ICT ඉස්කෝලේ With Miss Dhara ()
07/09/2024
07/09/2024
I Don't Care, I Love it
https://youtu.be/NmvjvZF30po?si=kBnmmZDl24dXHdNc
සමාජය මොන දේ කිව්වත් ඔබ ඔබේ අරමුණ අමතක කරන්න එපා
අ.පො.ස. සා/පෙ නිසැක A සාමාර්ථයක්
සම්ප්‍රදායික අධ්‍යාපන රටාව අතික්‍රමණය කළ දැයේ තක්සලාව
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Matale