Lakmi Handcrafts

Lakmi Handcrafts

Share

We design luxury handmade greeting cards and personalized keepsakes that make every celebration truly unforgettable. From birthdays to weddings, our elegant, custom-crafted cards and gift boxes deliver heartfelt messages with style. Based in Sri Lanka, every creation is filled with creativity, quality, and love – bringing your special moments to life. 💌

🌸 Our Services

✅ Luxury Handmade Greeting

27/04/2026

වෙනස් විදියට Flower boque එකක් නිර්මාණය කලා කොහොමද කියන්නකෝ.... මේ විදියට ඕනි කියලා අපේ ආදරණීය customer තමයි request කලේ... ගොඩක් ස්තුතියි ඇයට!!! මේක ලස්සනට කරන්න ගොඩක් උදව් කරපු මගේ ආදරණීය husband ට වගේම , ආදරණීය පුංචි මැණිකටත් ගොඩක් ස්තූතියි ... ඔයාලගෙ ආදරණීය අදහස් එකතු කරන්න අමතක කරන්න එපා...

Photos from Lakmi Handcrafts's post 25/03/2026

🌸 For a Special Little Sister! | පුංචි නංගියෙකුට ආදරණීය අයියෙක්ගෙන්... 🌸

තමන්ගේ පුංචි නංගිගේ උපන්දිනයට මොන වගේ තෑග්ගක්ද දෙන්නේ කියලා ගොඩක් අයියලා හිතනවා. ඉතින් ඒ වගේ ආදරණීය අයියෙක් තමයි අපිට මේ ඇණවුම ලබා දුන්නේ. 🎀
නංගි වැඩියෙන්ම ආස කරන Pink and White වර්ණ වලින්, ඇය වෙනුවෙන්ම විශේෂයෙන් නිර්මාණය කරපු මේ Birthday Box Card එක ඇතුළේ තියෙන්නේ අයියෙකුගේ ආදරයයි.
පෙට්ටිය විවෘත කරනකොටම ලස්සනට දිගහැරෙන මේ නිර්මාණය, ඇයගේ උපන්දිනය තවත් මතක හිටින එකක් කරාවි කියලා අපි විශ්වාස කරනවා. 🎂💖

🎂💖 🎂💖 🎂💖 🎂💖 🎂💖 🎂💖 🎂💖

Every little sister is a princess to her brother! ✨
A loving brother wanted to surprise his "chooti nangi" with something truly special for her birthday. He chose a classic Pink & White theme, and we brought his vision to life with this beautiful handmade Exploding Box Card. 🎀

When she lifts the lid, the card unfolds into a world of sweet memories and wishes. It’s a gift that stays in the heart forever. 🎂💖
Happy Birthday to the little princess!

✨ Why choose our Handmade Box Cards?
• Unique Designs: No two cards are the same!
• Fully Customizable: Pick your colors and themes.
• Made with Love: 100% handmade to perfection.

ඔබේ ආදරණීයයන්ටත් මෙවැනිම සොඳුරු නිර්මාණයක් තිළිණ කරන්න අපිට Message එකක් එවන්න! 💌

20/12/2025

ඔන්න ළමයි.... මේ තමයි අපේ අළුත්ම craft එක... ඔයාලත් බලලා කොහොමද කියන්නකෝ... මේ වගේ වෙනස් විදියට ලස්සන නිර්මාණයක් ඔයාටත් ඕනිනම් කියන්නකෝ.. ඉතිං ආදරෙන් එකතුවෙලා ඉන්න ඔයාලා හැමෝටම බොහොම ස්තූතියි !!!

26/11/2025

ආදරේ කියන්නේ වචනම නෙවෙයි. සමහර වෙලාවට පොඩි තෑග්ගකින් කියන්න පුළුවන් දේවල් ගොඩයි. ❤️✨

24/11/2025

ජීවිතේ වගේම තමයි අත්කම් නිර්මාණත්. හැමතිස්සෙම සියයට සීයක්ම සම්පූර්ණ වෙන්න ඕන නෑ, ලස්සන වෙන්න නම්. මැෂින් එකකින් කපලා කොටලා හදන දේවල් වල නැති අපූරු ජීවයක් අතින් හදන නිර්මාණවල තියෙනවා. පොඩි ඇදයක්, වෙනස් වුණු මහුමක් ඒ නිර්මාණයට අනන්‍යතාවයක් එකතු කරනවා. කවුරුහරි කෙනෙක් තමන්ගේ වටිනා කාලය වැය කරලා, ආදරයෙන් හදන දෙයක් මිල කරන්න බැරි ඒකයි. Lakmi Handcrafts එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම දන්නවා, මේ හැම නිර්මාණයක්ම කතාවක් කියන බව. ඉතින් ඔයා අතින් හැදෙන පුංචි නිර්මාණය, ලෝකෙටම එකයි. ඒකේ තියෙන වටිනාකම තියෙන්නේ ඒකේ තියෙන ඒ 'අව්‍යාජ' බව (Authenticity) ඇතුළේ. ✨🤲

- L a k m i H a n d c r a f t s -

Want your business to be the top-listed Interior Service in Matale?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


132/01, Neluwakanda, Alawatta
Matale
21004

Opening Hours

Monday 07:00 - 22:00
Tuesday 07:00 - 22:00
Wednesday 07:00 - 22:00
Thursday 07:00 - 22:00
Friday 07:00 - 22:00
Saturday 07:00 - 22:00
Sunday 07:00 - 22:00