Matale Land Sale

Matale Land Sale

Share

15/11/2025

👋 Land post number 66

0776698920
0718024334

නිවාස සහ කඩ කමර විකිනිමට
මාතලේ , ඇල්වල.

නිවාස 2ක් සහ කඩ කමර 2ක් විකිනිමට

නිවාස 1 (පහත මහල)
- කාමර 2යි
- බාත් රූම් 1
- කුස්සිය

නිවාස 2 ( 2වන මහල සහ 3 වන මහල )
- කාමර 5
- වොශ් රූම් 2
- කුස්සිය

කඩ කාමර
කඩ කාමර 2 - වොශ් රූම් 1 ,කුස්සිය

- පහසුකම්
නිවස සහ කඩ කාමර සදහා -
- වෙන වෙනම විදුලි මිටර් 3ක්
- වතුර මිටර් 3ක් ඇත

මතලේ,ඇල්වල, වත්තෙගම පාර ඇල්වල හන්දියෙ සිට 100m
මතලේ නගරයට 4km ( විනාඩි 10)
Ukuwela නගරයට 3km

ඉදිරිපස නුවර මාතලේ ( වත්තෙගම) ප්‍රධාන මර්ගය මුහුන ලා...
පිටුපස නුවර මතලේ දුම්රිය මාර්ගය

දැනට මසිකව රු 75000+ අදායම් සහිත
(සියලු සප පහසුකම් සහිත අගනා වියාපරික ස්තානයක් )

Want your business to be the top-listed Realtor/realty Service in Matale?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Matale
21300