Pure & Bio
25/03/2023
ඖෂධීය ගුණයන් සහිත නිෂ්පාදන රැසක් ඔබ අතට
⭕කිතුල් යෝගට් - ගැස්ට්‍රයිටීස් රෝගය ඇතුළු රෝග දහයකට ගුණදායි
⭕ග්‍රීන් ටී මුසුකළ හීන් බෝවිටියා තේ පානය- අක්මාවෙ තෙල් ඉවත් කිරීම ඇතුළු රෝග රැසකට ගුණ
⭕ ගොටුකොළ සමග ග්‍රීන් ටී
⭕යකිනාරම් තේ පානය- සෙම රෝග රැසකට ගුණදායී
දැන් ඔබට මිලදී ගත හැක ඔබට අවශ්‍ය නම් අවශ්‍යනම් පහත දුරකථන අවශ්‍ය නම් පහත දුරකථන අංකයට නම ලිපිනය දුරකථන අංකය යොමු කරන්න
https://wa.me/c/94765437536
ග්‍රීන් ටී මුසුකළ හීන් බෝවිටියා පානය
👉ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.
👉සිරෝසීස් වැනි රෝග වලකයි.
👉පිළිකාවන්ට ප්‍රතිවිරෝධිතාවය දක්වයි.
👉මුත්‍රා රෝග දුරු කරයි.
👉විෂබීජවලට ඔරොත්තුදීමේ හැකියාව වැඩි කරයි.
👉අක්මා රෝගීන්ට ඉතාමත් ගුණදායකයි.
ලේ පිරිසිදු කරයි.
👉සෙංගමාල රෝගීන්ට ගුණදායකයි
👉දද කුෂ්ට ආදිය දුරු කරයි.
👉බඩේ අජීරණයන්ට ගුණය.
👉දියවැඩියාව රෝගීන්ට සුවය ලබාදෙයි.
👉කොලොස්ටරෝල් රෝගීන්ට සුවය ලබාදෙයි.
👉අනවශ්‍ය ලෙස දහදිය දැමීම වළක්වයි.
👉ආහාර රුචිය ඇති කරයි.
👉සෙංගමාල රෝගීන්ට ගුණදායකයි.
👉ශරීරයේ උෂ්ණත්වය සමනය කරයි.
👉බඩ පුරවා දැමීම නසාලයි.
ආදී රෝග රැසකට ගුණදායි මෙම පානය දැන් ඔබට මිලදී ගත හැක.
ග්‍රීන් ටී මුසු කළ බෙහෙත් ගොටුකොළ තේ පානය
1. ප්‍රතිශක්තිකරණය ඉහළ මට්ටමක පවතී.
2. පීනස් රෝගයට හිතකරයි.
3. රැධිරය පිරිසිදු කරයි.
4. ආහාර රැචිය ඇති කරයි.
5. ආහාර දිරවීමේ ක්‍රියාවලිය හොදින් සිදු කරයි.
6. සමේ රෝග සුවපත් කිරීමේ හැකියාව ඇත.
7. කුඩා දරැවන්ගේ පණු රෝග සුව කරයි.
8. ධාරණ ශක්තිය වර්ධනය කරයි.
9. මල බද්ධය නැති කරයි.
10. සර්ප විෂ නැසීමේ ගුණය ඇත.
11. අර්ශස් රෝගින්ට හිතකරයි.
12. උමතු රෝගීන්ගේ රෝගය පාලනය කරයි.
13. මුත්‍ර රෝග සදහා ගුණය.
14. පුරැෂයින්ගේ ධාතු ශක්තිය වැඩි කරයි.
15. ස්නායු දුබලතා මගහරවයි.
16. ශරීරයේ ඇති වන ඉදිමුම් පාලනය කරයි.
17. හිසකෙස් පෝෂණය කරයි.
18. ඇස් පෙනීම වර්ධනය කරයි.
19. සෙම් රෝග සමනය කරයි.
20. තරැණ බව රැකදෙයි.
ලංකාවේ ඕනෑම ස්ථානයකට ප්‍රවාහනය කළ හැක
මිලදී ගැනීම සඳහා ඔබේ දුරකථන අංකය
ලිපිනය වට්ස් අප් කරන්න
Green & Green( Pvt) led
0765437536
14/03/2023
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Matale
21000