Wasantha Automobile Engineering
11/02/2026
ඔබගේ Air Compressor එකේ, බැකෝ එකේ, ට්‍රක් රථයේ, මේ ඕනෑම එකක එන්ජිමේ ඔයිල් පිච්චෙනවාද, එන්ජිම වෙනදා මෙන් කාර්යක්ෂමතාව මදිද, මේ මොන ලෙඩේ තිබුණත් කතා කරන්න අපිට.
අපි වැඩේ හරියටම ගොඩදාලා දෙන්නම්😊 වගකීමත් එක්කම. 💯
සියලුම වර්ගයේ ඩීසල්, පෙට්‍රල් වාහන සහ හයිඩ්‍රොලික් යන්ත්‍රෝපකරණ අලුත්වැඩියා කිරීම සහ සේවාකිරීම.
✅ සියලුම වර්ගයේ ඩීසල් පෙට්‍රල් එන්ජිම් අලුත්වැඩියා කිරීම සහ සේවා කිරීම වගකීමක් සහිතව.
✅ යන්ත්‍රෝපකරණ විදුලි පද්ධති, උපාංග අලුත්වැඩියා කිරීම සහ නව උපාංග එකතු කිරීම්.
✅ හයිඩ්‍රොලික් ජැක් සීල් දැමීම සහ හයිඩ්‍රොලික් ජැක් අලුත්වැඩියා කිරීම.
✅ සියලුම වර්ගයේ හයිඩ්‍රොලික් පොම්ප සහ Valve Box අලුත්වැඩියා කිරීම.
✅ යන්ත්‍රෝපකරණ Transmission පද්ධති සහ Traveling Motors අලුත්වැඩියා කිරීම.
✅ දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි ජංගම සේවාව.
🛣️No, 49/5 Rangankale watte, Pahala Wehigala, Wehigala, Matale.
📲 +94 70 203 6905 / +94 71 172 6279
Like us:- Wasantha Automobile Engineering
06/02/2026
ඔයාගේ Foton truck රථයෙත් දුම දානවාද oil පිච්චෙනවාද gasket leak ද මේ ඕනෑම ආකාරයේ ලෙඩකට අපව සම්බන්ධ කරගන්න. අපි වගකීමක් ඇතිව හැකි ඉක්මනින් ඔයාගේ වාහනය අලුත්වැඩියා කර ඔබට ලබාදෙන්නෙමු.🩺🛠️
🚛🔧 සියලුම වර්ගයේ Truck රථ සඳහා විශ්වාසනීය අලුත්වැඩියා සහ සේවා! 🔧🚛
ඔබගේ Truck රථය සඳහා
🔹 Engine Repair
🔹 Electrical & Wiring
🔹 ECU / Computer Diagnostics
🔹 Gearbox & Clutch Repairs
🔹 Brake & Suspension Repairs
🔹 Full Service & Preventive Maintenance
👉 Wasantha Automobile Engineering වෙතින්
අත්දැකීම් සහිත කාර්මිකයන් සමඟ
උසස් තත්ත්වයේ සේවාවන් විශ්වාසනීය ලෙස ලබා ගන්න.
🛠️ Japanese / European / Chinese Trucks
🛠️ Light Trucks • Heavy Trucks • Commercial Vehicles
📍 ස්ථානය : Matale
📞 දුරකථන : +94 702036905 /
+94 071 172 6279 (Only WhatsApp)
🕒 වැඩ කරන වේලාව : පැය 24 පුරා ඔබ වෙනුවෙන් සේවය සැපයේ.
🚒 දිවයිනේ ඕනෑම ස්ථානයකට අවශ්‍ය ජංගම සේවා සැපයේ.🚨
Wasantha Automobile Engineering
23/01/2026
කොරෝනා වසංගත කාලයේ පාවිච්චියට නොගෙන ඉවත් කර තිබූ Isuzu 4BB1 වර්ගයේ එන්ජිමේ සියලුම කොටස් නිසියාකාරව නඩත්තු කර නැවතත් අයිතිකරුට භාරදෙන ලදී.
🚛🔧 සියලුම වර්ගයේ Truck රථ සඳහා විශ්වාසනීය අලුත්වැඩියා සහ සේවා! 🔧🚛
ඔබගේ Truck රථය සඳහා
🔹 Engine Repair
🔹 Electrical & Wiring
🔹 ECU / Computer Diagnostics
🔹 Gearbox & Clutch Repairs
🔹 Brake & Suspension Repairs
🔹 Full Service & Preventive Maintenance
👉 Wasantha Automobile Engineering වෙතින්
අත්දැකීම් සහිත කාර්මිකයන් සමඟ
උසස් තත්ත්වයේ සේවාවන් විශ්වාසනීය ලෙස ලබා ගන්න.
🛠️ Japanese / European / Chinese Trucks
🛠️ Light Trucks • Heavy Trucks • Commercial Vehicles
📍 ස්ථානය : Matale
📞 දුරකථන : +94 702036905 / +94 071 172 6279 (Only WhatsApp)
🕒 වැඩ කරන වේලාව : පැය 24 පුරා ඔබ වෙනුවෙන් සේවය සැපයේ.
🚚 ඔබගේ Truck එක – අපගේ වගකීම
28/04/2025
ඔබගේ ට්‍රක් රථයෙත් එන්ජිමේ තෙල් පිච්චෙනවාද, වාහනය වෙනදා මෙන් කාර්යක්ෂමතාව මදිද, මේ මොන ලෙඩේ තිබුණත් කතා කරන්න අපිට.
අපි වැඩේ හරියටම ගොඩදාලා දෙන්නම්😊 වගකීමත් එක්කම. 💯
සියලුම වර්ගයේ ඩීසල්, පෙට්‍රල් වාහන සහ හයිඩ්‍රොලික් යන්ත්‍රෝපකරණ අලුත්වැඩියා කිරීම සහ සේවාකිරීම.
✅ සියලුම වර්ගයේ ඩීසල් පෙට්‍රල් එන්ජිම් අලුත්වැඩියා කිරීම සහ සේවා කිරීම වගකීමක් සහිතව.
✅ යන්ත්‍රෝපකරණ විදුලි පද්ධති, උපාංග අලුත්වැඩියා කිරීම සහ නව උපාංග එකතු කිරීම්.
✅ හයිඩ්‍රොලික් ජැක් සීල් දැමීම සහ හයිඩ්‍රොලික් ජැක් අලුත්වැඩියා කිරීම.
✅ සියලුම වර්ගයේ හයිඩ්‍රොලික් පොම්ප සහ Valve Box අලුත්වැඩියා කිරීම.
✅ යන්ත්‍රෝපකරණ Transmission පද්ධති සහ Traveling Motors අලුත්වැඩියා කිරීම.
✅ දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි ජංගම සේවාව.
🛣️No, 49/5 Rangankale watte, Pahala Wehigala, Wehigala, Matale.
📲 +94 70 203 6905 / +94 71 172 6279
Like us:- Wasantha Automobile Engineering
10/07/2024
😁 follow කොරං යන්න අයියේ🌚
09/07/2024
Four pin relay circuit diagram
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No. 24/2, Pahala Wehigala, Wehigala
Matale