Unknown Writer
05/03/2026
😔
පණ ගැහෙන ජිවිතෙ
හරියටම විදින්න
හැල්මෙ යන හිත් ඇතුලෙ
කලක් හො රැදෙන්න
ඉඩක් නැති හිතක
අහිමි පෙමක් පතන්න
එයත් අමුතුම රහකි
දිනෙක විදලම බලන්න.
තනි වෙන්න තනි වෙන්න
රිදෙන හදවත නොරිද්දන
අමුතුම හැගිමකි ප්‍රෙමය
ලැබුන දවසක මාරම
දැනෙන හැගිමට බොලදව
කලක් තුරාවට හබාගෙන
හැල්මෙ දුවලම බැරිතැන
අත්හැරුනා අහිමි වු රූපය.
සියක් පැතුමන් පුරොගෙන
රිදුම් වෙදනා විදගෙන
දුටුව අහිංසකම හිනය
අවදි කර වු රුපය
පෙමින් බැදුනම නොකියම
හිතත් එතනම නැවතුන
අතිතය සැගවිලා නොදැනිම.
Unknown Writer 💔
27/02/2026
21/01/2026
❤️
Want your establishment to be the top-listed Arts & Entertainment in Matale?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Matale