LIFE Insurance Union

LIFE Insurance Union

Share

30/04/2026

ඔබ වෛද්‍ය රක්ෂණයක් ගැන සිතන්නේ නම් Softlogic Life ආයතනයම තෝරාගත යුත්තේ ඇයි?

මෙම ඡායාරූපයෙන් පැහැදිලි වන්නේ ලංකාවේ ප්‍රධාන ජීවිත රක්ෂණ සමාගම් අතරින් වැඩිම වෛද්‍ය බිල්පත් ප්‍රමාණයක් පියවා ඇති සමාගම සොෆ්ට්ලොජික් ලයිෆ් බවයි. පසුගිය වසරේ පමණක් රුපියල් බිලියන 10.2 ක වෛද්‍ය හිමිකම් පියවමින් පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනාගැනීමට ඔවුන් සමත්ව තිබේ. පාරිභෝගිකයන් වෙනුවෙන් මෙලෙස කැපවීම ඇතැම් පාර්ශවයන්ගේ අප්‍රසාදයට හේතු වී ඇත.

වර්තමානය වන විට සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම බවට පත්ව සිටින්නේ වසර 10ක් වැනි කෙටි කාලයක් තුළ 10 ගුණයක දැවැන්ත වර්ධනයක් අත්කර ගනිමිනි. 2025 වසර අවසන් වන විට රුපියල් බිලියන 40කට අධික වාර්ෂික ආදායමක් (GWP) ලබමින් වෙළඳපල කොටස 18.4% දක්වා ඉහළ නංවා ගැනීමට ඔවුන් සමත්ව ඇත.

ශ්‍රී ලංකාවේ සාර්ථකත්වයත් සමඟ දැන් සොෆ්ට්ලොජික් ලයිෆ් සිය සේවාවන් බංග්ලාදේශය වැනි කලාපීය රටවල් දක්වා ව්‍යාප්ත කිරීමට කටයුතු කරමින් සිටී. මිලියන 1.3 කට අධික ලාංකික ජීවිත ප්‍රමාණයකට රැකවරණය සලසන, ලංකාවේ විශාලතම සෞඛ්‍ය රක්ෂණකරු වන සොෆ්ට්ලොජික් ලයිෆ්, ඔබ වෛද්‍ය රක්ෂණයක් ගැන සිතන්නේ නම් තෝරාගත හැකි වඩාත්ම විශ්වාසවන්ත සහ ජාත්‍යන්තර මට්ටමට දියුණු වන එකම රක්ෂණකරු වේ.

21/01/2026

ඔයා ණය අරගෙන වත්කම් හදලා තියෙනවද? Lease අරගෙන වාහන අරගෙන තියෙනවනම්, අනිවාර්යයෙන්ම
life insurance එකක් දාගන්න. 🔥

ඒ ණය , ලීස් තාම ගෙවලා ඉවර නැත්නම් ඔයාගේ ජිවිතයට හානියක් වුනොත් ඒ වත්කම් අදාළ ආයතන වලට අයිති වෙන්න පුළුවන්. ලංකාවේ නම් දැන් ගොඩක් වෙලාවට ණය වලට insurance එකක් යනවා. Lease වලට තාම දැකලා නෑ.

ඔයා මේ ගැන සැලකිලිමත් නොවුනොත් ඔයා වගේම ඔයාගේ
වත්කම් ටිකත් ඔයාගේ පවුලට අහිමි වෙනවා. ❗️

විශ්වාසයෙන් ජිවිත රක්ෂණයක ආයෝජන කරන්න විමසන්න.

0775163928📞

Want your business to be the top-listed Finance Company in Matale?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


NO; 553 , TRINCOMALEE Street, MATALE
Matale
21000