Akari Japanese Language Center

Akari Japanese Language Center

Share

03/01/2025

මෙච්චර කල් ජපන් ඉගෙනගත්තේ එහෙන් මෙහෙන්ද ...
එහෙනම් මේ පාර හරි විදියට පිළිවෙළකට ජපන් ඉගෙනගමු...
පන්ති ආරම්භය ...👇👇
JLPT 5 / NAT 5 -
ජනවාරි 8️⃣
(බදදා
පෙ.ව. 10 .00 - ප. ව. 1.00)

🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌

පළමු දින නොමිලේ පන්තියට සහභාගි විය හැක.N5 සඳහා අවශ්‍ය නිබන්ධන සහ පොත් නොමිලේ ලබාදේ .ප්‍රශ්න පත්‍ර පන්තිය සම්පූර්ණයෙන්ම නොමිලේ .
🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌

නව පන්ති සඳහා සහභාගි වීමට බලාපොරොත්තු වන දරුවන් පහත දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වී ලියාපදිංචි වෙන්න .

☎️0704513581
🟢 whatsapp 0704513581

ගංගා හතුරුසිංහ
(JLPT level 2 Holder )
Akari Japanese Language Center .
239, කැන්දගොල්ල,
මාතලේ .
(තැන්න හන්දිය)

🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌

https://chat.whatsapp.com/KI0fdeloJgdKfqYW9tEvch
(පන්තියට සහභාගි වීමට අවශ්‍ය අයට linkඑක හරහා group එකට add වෙන්න )

06/09/2024

මගේ පලවෙනි ගෝල සෙට් එක ( මාතලේ )♥️
මාව විශ්වාස කරලා පන්තියට ආපු සෙට් එක♥️
මේ තරම් ලමයි ගොඩක් එකතු කරපු මගෙ සෙට් එක ♥️
JLPT පාස් වුන මාතලේ පොඩිම සෙට් එක
I'm soooo proud of you my Girls ♥️😘
Akari Japanese Language Center
Ganga Purijjala

13/04/2024
Want your school to be the top-listed School/college in Matale?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


239, Kandagolla
Matale
21000