Matale Hotels

Matale Hotels

Share

11/10/2023

මාතලේ මහ නගර සභාවේ අලුවිහාරේ “තමගාවා “නිවාඩු නිකේතනය
වායු සමිකරණය කරන ලද කාමර දෙකකින් සහ වායු සමිකරණය නොකරන ලද කාමර තුනකින් සමන්විත අතර පුද්ගලයින් 20ක ආසන්න පිරිසකට එකවර නවාතැන් සපයා ගත හැකිය.
මාතලේ නගරයේ සිට ඒ නවය මාර්ගයේ අලුවිහාරේ විහාරස්ථානය ඉදිරිපිට නිවාඩු නිකේතනය පිහිටා තිබේ.
වාහන නවතා තැබිමේ පහසුකම්/ආරක්ෂාකාරි වටපිටාව/ප්‍රණිත ආහාර පාන/කුඩා දරුවන් සදහා විනෝද විය හැකි සෙල්ලම් උපකරණවලින් සමන්විතය.
නැරඹුම් ස්ථාන
 අළුවිහාරේ රජ මහා විහාරය
 කවටයාමුණ විහාරය
 දඹුල්ල රජමහා විහාරය.
 සිගිරිය.
 නාමල් උයන
 රිවස්ටන් පිටවල පතන
 පුංචි ලෝකාන්තය.
 පිදුරංගල
 කණ්ඩලම වැව
 ඉබ්බන්කටුව සොහොන්
 සෙම්බුවත්ත වැව
 වස්ගමුව වනෝද්‍යානය.
 වාසලකොට්ටේ සාන්ත අන්තෝනි දේවස්ථානය.
 නාලන්ද ගෙඩිගේ
 බැන්ඩ්‍රිගල
 මොරගහකන්ද ජලාශය
 ශ්‍රි මුත්තුමාරිඅම්මාන් කෝවිල
 ජාතික කුළුබඩු උද්‍යානය.
 බඹරකිරිඇල්ල
 සේර ඇල්ල
 වැද්දාපැනි ඇල්ල
 මානිගල
 තෙල්ගමු ඔය.
වෙන්කර ගැනීම් සහ අය කිරීම් විමසීම සඳහා-
077 2529797/070252 9797/0770559585

Want your business to be the top-listed Travel Agency in Matale Town?
Click here to claim your Sponsored Listing.

Address


Matale Town
21000