Train Controller
15/11/2021
මීරිගම හා පල්ලෙවෙල අතර දුම්රිය ධාවනය තනි මාර්ගයේ සිදුවන බැවින් යම් ප්‍රමාද වීමක් සිදුවේ..
26/05/2020
කොළඹ / මහනුවර සීඝ්‍රගාමී දුම්රිය සතියේ දින කොටුව පිටත් වීම ප.ව. 03.35, මහනුවර පිටත්වීම පෙ.ව. 06.15.
රාජකාරි සඳහා පැමිණෙන මගීන් සඳහා සඳහා ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගත හැක .
22/12/2019
හෙට දිනයේද (23/12/2019) උදය දේවී දුම්රිය යුගල (6011/6012) ධාවනය නොවේ.
Want your organization to be the top-listed Government Service in Maligawatta?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Maligawatta