SS Marketing

SS Marketing

Share

14/06/2026

SS නම් වූ ඕනෙම මාද්‍යක ඕනෙම වෙලාවක සක්‍රිය විය හැකි යම් හියක් නම් විය.

මෙයයි අපගේ සතුට. ❤️

Photos from SS Marketing's post 07/06/2026

ආයුබෝවන් ඉතා වැඩ අදික සතියක නිමාවත් සමගම අහබූ ලෙස ලබා ගත අපගේ අලෙවියන් කිහිපය චායාරුප කිහිපයක්.
ප්‍රවාහනය කල ඇනවුම් වලින් 30% ක්‌ පමණ මෙහි ඇති අතර තවත් බොහොමයක් ප්‍රවාහනය කිරීමට ඇති බව දන්වා සිටිමි.
Weight Plate වල හිඟයක් තවමත් අපට ඇති බවත් ඉල්ලුම සැටියට අපට ලැබෙන ඇනවුම් ආවරණය කිරීමට නොහැකි බැවින් ඇතැම් අවිනිශ්චිත ඇනවුම් අප විසින් ප්‍රවාහනය නොකරීමට තීරණය කල හා දැනට සැපයුම් කරුවන් හතර දෙනෙකුගෙන් Weight Plate ලබා ගත්තද අපට ලැබෙන ඇනවුම් අදික බව නිසා ඉල්ලුම සැටියට සැපයීම අපහසු බව කණගාටුවෙන් දන්වා සිටිමු.
ඉදිරියේදී Weight Plate අලෙවියේ විකිණුම් පිටුවට යාවත්කාලින කිරීම සිමා කරන බවත් පිටුවෙන් අප උපකරණ ප්‍රවර්දනය කිරීමට බලාපොරොත්තු වෙමි.
ස්තුතියි!!

31/05/2026

SF වගේම තමයි SS කියන්නෙත් ආයේ ඉවරයක් කරලාම තමයි පස්ස බලන්නේ..💪

Want your business to be the top-listed Business in Malabe?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


1067/6 Pothuarawa Road
Malabe