Colombo Design House Pvt. Ltd.
We develop, manufacture and market end-to-end apparel solutions while empowering communities we work with.
06/05/2026
🎉✨ "CDH - M - Aurudu Udanaya 2026" හි විචිත්‍රවත් අවස්ථා දැන් අපගේ Facebook පිටුවේ! 🇱🇰💫
ප්‍රීතිය නැවත අත්විඳින්න සහ නැවත වරක් ජීවයට පැමිණෙන බව දැනෙන්න.
👉 ඔබේ ප්‍රියතම අවස්ථා ඔබේ මිතුරන් සහ සගයන් සමඟ Like 👍, Comment 💬 සහ Share 🔄 කිරීමට අමතක නොකරන්න!
අපි එක්ව සතුට පතුරුවමු ! ❤️
03/05/2026
අපි Colombo Design House පුද්ගලික සමාගමෙන්.අපි අවුරැදු 30 ක ඉතිහාසයක් තියෙන Shirts නිෂ්පාදනය කරන කීර්තිමත් ආයතනයක්.
අපි මේ දිනවල අපගේ මාලබේ (Malabe) නගරයේ ලංකා බැංකු ගොඩනැගිල්ලේ 02 වෙනි මහලේ පිහිටා ඇති අපේ ආයතනයට දක්ෂ මැහුම් ශිල්පීන් (MO) 05 දෙනෙක් සහ ගබඩා සහයක 05 ක් පමණක් බඳවා ගැනීම් සිදු කරනවා (වයස 18 සිට 45 දක්වා).
මේ තියෙන්නේ අපේ සාමාජිකයන් මාසිකව ලබන ආදායමේ තොරතුරු
🎯 Super Jumper - 53,000/= + 12,000 + OT + 5000/= - 85,000/=
🎯 Jumper - 44,000/= + 12,000 + OT + 5000/= - 75,187/=
🎯 A+ - 41,000/= + 12,000 + OT + 5000/= - 66,400/=
🎯 A - 38,000/= + 12,000 + OT + 5000/= - 62,875/=
🎯 B - 35,000/= + 12,000 + OT + 5000/= - 59,875/=
🎯 C - 33,000/= + 12,000 + OT + 5000/= - 57,875/=
🎯 ගබඩා සහයක - C - 31,000/= + 10,000 + OT + 5000/= - 55,000/=
😡 කෑ ගහන , බනින සංස්කෘතිය අපි ලඟ නෑ...
⏰ අපි වැඩ පටන් ගන්නේ උදේ 8.00 ට.. Off වෙන්නේ 5.00 ට. සවස 5.00 ඉඳන් 6.00 වෙනකම් OT පැයක් තියනවා.
🍟 උදෑසන ආහාර , වෛද්‍ය පහසුකම් සහ නවාතැන් පහසුකම්. (දිවා ආහාරය රු.100/= සහ රාත්‍රී ආහාරය රු.170/= පමණි).
🤝 ඔබ අප හා එක්වීමට කැමති නම්, හැඳුනුම්පත සහ උප්පැන්න සහතිකයේ පිටපතක් සමඟ සම්මුඛ පරීක්ෂණයකට සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව.8.30 සිට ප.ව. 2.00 දක්වා එන්න. අපි උදේ 8.00 සිට සවස 6.00 දක්වා තමා සේවය කරන්නේ (සවස 5.00 - 6.00 අතිකාල).
☎ වැඩි විස්තර සඳහා කතා කරන්න - 077-041-3833 (පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වා Call එකක් දෙන්න).
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
470/A, Athurugiriya Road
Malabe
CO10115
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |
| Saturday | 08:00 - 13:00 |