Creative Mathematics

Creative Mathematics

Share

25/03/2023

ආදරණීය පුංචි දුවේ පුතේ...
බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි ඔන්න මම අලුතින් ම 2023 වර්ෂයට 6 ශ්‍රේණිය ගණිතය පන්තියක් පටන් ගන්න ලෑස්ති කලා.

මේ පන්තිය Online පන්තියක්. කැමති අයට දහම් මාවත උසස් අධ්‍යාපන ආයතනයට ඇවිත් පන්තියට එක්වෙන්නත් පුළුවන්...

පන්තිය පටන් ගන්නෙ මාර්තු 27 සදුදා. එදාට පන්තිය සවස 6.15 -8.15 කරනවා...

පන්තියට සම්බන්ධ වෙන්න කැමති අය https://chat.whatsapp.com/FTtlndnhtDaFal9a1ycFol මේ WhatsApp Goup එකට එකතු වෙන්න.

ඊට පස්සේ ඔයාගේ නම සහ පාසල 0714404945ට WhatsApp Message එකකින් එවන්න.
නලින් සංජය සර්

13/10/2021

ප්‍රිස්මය

O/L Maths_Revision 28/09/2021

https://www.youtube.com/watch?v=Ta-BTG-C9yc&ab_channel=NalinSanjaya

O/L Maths_Revision දෙවන වර විභාගයට පෙනී සිටින සිසුන් සදහා විශේෂයෙන් සැකසූ පාඨමාලාව

Want your school to be the top-listed School/college in Malabe?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


369/1, Robert Gunawardhana Mawatha
Malabe
10115