Masterclass - Maho
අධ්‍යාපන ගමන් මගේ ඔබ හඹා යන සිහින , සිහිනයක් නොවන්නට එන්න අප හා එක්වන්න ❤️
පලපුරුදු අති දක්ෂ ඇදුරු මඩුල්ලක් සමගින් ඔබගේ අධ්‍යාපන සිහින ගොන්න හැඩකරන එකම නවාතැනයි මේ ................
07/03/2026
*මහව Commerce වලින් Rank හදන එකම එක පංතිය.. ඇවිත් බලන්නම ඔනෙ පංතිය තමා මේ පටන් ගන්න යන්නෙ*
*2028 නව පන්ති අරඹයි...*
👉 *මේ සතියේ සිටම ඉගැන්වීම් කටයුතු ආරම්භ කෙරේ..*
ECON - ඉරිද උදේ 7.30
ACC - ඉරිද උදේ 10.00
BS - ඉරිදා උදේ . 12.00
IT - ඉරිද උදේ 8.00
👉 *Rank එකක් එක්ක Campus යන්න ඔයත් එන්න...*🔥🧑🎓
🔶 _(*මාර්තු මාසය පුරාම නොමිලේ...*)__
වැඩි විස්තර සඳහා පහත Whatsapp සමූහයට join වෙන්න...👇
https://chat.whatsapp.com/IcUQtTpieoMB85FlcUiSDY
02/03/2026
AAT සුදුසුකම සපුරා ගන්න මහව නගරයේ එකම සහ හොඳම තැන..
Masterclass
නව පාඨමාලාව ආරම්භය
මාර්තු 05 උදේ 8.30ට..
යාළුවොත් එක්ක ඔයත් එන්න..
මාස්ටර් ක්ලාස් - මහව
0714153941/ 0763322132
වැඩි විස්තර සදහා පහත Whatsapp Group එකට එකතු වන්න
https://chat.whatsapp.com/IcUQtTpieoMB85FlcUiSDY
සියලුම දෙනා හොදින් කියල අපි විස්වාස කරනවා කාට හරි මේ වෙලාවේ උදව්වක් ඕනනම් call කරන්න 0714153941
අපිට පුලුවන් විදිහට අසරන වෙලා ඉන්න අපේ අයට අපි උදව් කරමු 💚
18/11/2025
♦️2026 A/L 👑 MEDIA 👑 Revision♦️
▶️ Revision Class ▶️ Paper Class
⭕ Master Class - මහව
(බ්‍රහස්. - ප. ව 2.00-6.00)
⭕ සියාරා - අඹන්පොල
(සඳුදා - පෙ. ව. 8.00-12)
📢 ආරම්භ වන වගයි..
📌 සමස්ත විෂය නිර්දේශය ආවරණය වන පරිදි පුනරීක්ෂණය
📌 කාල කළමනාකරණයකින් යුක්තව ප්‍රශ්න පත්‍ර ලියවීමට හුරු කරවීම
📌 පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, පෙරහුරු ප්‍රශ්න පත්‍ර, අනුමාන ප්‍රශ්න පත්‍ර ලියවීම
📌 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
📌 Speed Coverage සිදු කිරීම.
📯 උනන්දුවෙන්, කැපවීමෙන්, මහන්සියෙන් වැඩ කරන දරුවන්ට 💯 මීඩියා තිතට🎯
දුරේක්ෂා රණතුංග
BA in Mass Media - UOC
MA in Mass Media Studies -UOC
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Maho