Mudu Rekha Fanpage
වසර 38 ක මැහුම් දැනුම සරලව නිරවුල්ව අව්‍යාජව ඔබට ලබා දුන් ලංකාවේ මුල්ම හා හොඳම මැහුම් යූටියුබ් නාලිකාවට පිවිසෙන්න 👇🏻
https://tinyurl.com/4m392a94
ඔබත් අදම 👆🏻link එකෙන් Mudu Rekha නාලිකාව
Subscribe කර එකතු වෙන්න🙏❤️
ලංකාවේ මැහුම් අංක 01 👑🦾🇱🇰
25/05/2026
තවත් විස්තර ඕනිද ? 🙋♀️🙆♀️😀🇱🇰
24/05/2026
රෙද්ද තැඹිලි පාටනම්
පෙරළි පෙරළි
දණ නවන ගැහැණුනේ වැඩි
දැන්වත් හිතුවොතින් ඇති
පොඩි කෙල්ලන්ට
කොල්ලන්ට
වින වදින හැටි !
පැටලි පැටලි
දුවන එක නවතගෙන
දමනය වෙනව නම් පැති
ඇසිපිය ගහණ ක්ෂණයෙත්
මෙත් සිතට
දිව්‍යලෝකෙ ගිය හැකි !
_මුදු රේඛා_
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Maharagama
10280