Bazaar.lk
05/11/2021
🔥 *Beard Growth Oil* 🔥
💖 *DEPOSIT* Price = 750
WhatsApp 0719786377
❤️රැවුල නැති තැනින් තැන රැවුල වැවෙන සහ කඩතොලු වී ඇති රැවුල ඉක්මණින් වවාගෙන පිරිපුන් , සෞඛ්‍ය සම්පන්න දිදුළන රැවුලක් සමගින් කඩවසම් පෙනුමක් දැන් ඔබට ලබා ගත හැක.
❤️ 100% ස්වාභාවික ශාක සාරයන්ගෙන් අනූන නිෂ්පාදිතයකි.
❤️ ඔබගේ කේශ මූලයන්ටම කා වැදී රැවුල් ගස පෝෂණය කර ඉතා
ඉක්මණින් රැවුලෙහි දිග ප්‍රමාණය වර්ධනය කරවයි.
❤️ ආකර්ෂණීය නැවුම් සුවඳකින් යුක්තයි.
❤️ භාවිතයට පහසු සක්ෂන් ටියුබ් එකකින් යුත් ඇසුරුම.
අඩංගු දෑ :
👍 විටමින් E
👍 රෝස්මෙරි ශාකයේ පත්‍ර වලින් ලබාගන්නා තෙල්
👍 ඉගුරු යුශ සහ සදාහරිත ශාකයකින් ලබා ගන්නා යුශයි.
👍 ඉඟුරු තෙල්.
👍 උතුරු ඇමරිකානු Asphalt ශාක සාරය.
😍භාවිතා කරන ආකාරය :
🌹 රාත්‍රී නින්දෙන් පසු උදැසන භාවිතා කිරීම වඩා සුදුසුය.
❄️ 1. පිරිසිදු කිරීම
- මුලින්ම මුහුණ හොදින් සෝදා තෙතමාත්තු කරගන්න.
❄️ 2. ගැල්වීම
- කුඩා ප්‍රමාණයක් ගෙන රෝම වැවීමට අවශ්‍ය ප්‍රදේශයේ ගලවන්න
❄️ 3. හොදින් ඇගිලි තුඩු වලින් තෙල් සමට උරාගන්නා තෙක් සම්බාහනය කරන්න.
❤️මෙම නිෂ්පාදනය වෙළඳපොළේ අනිකුත් බාල නිෂ්පාදන මෙන් නොව මෙය 100% ක් ම ලොව පුරා පාරිබෝගිකයන් විසින් ප්‍රතිපල තහවුරු කරන ලද නිෂ්පාදනයකි ...✨️
ඇනවුම් කිරීම සදහා විමසන්න...
0719786377 WhatsApp
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
1st Lane, Gammana Road
Maharagama
10230