Digital Sign Events
Thanks For The Wonderfull WebSite www.digitalsign.com , Very Appriciated ❤️
09/12/2022
අප ආයතය විසින් ඔබ වෙත ගෙන ආ මියුසිකල් ෆැන්ටසි සැනකෙලිය අයහපත් කාලගුණය හේතුවෙන් කල් දැමීමකට ලක්වූ බැවින් එය එලෙසම හෙට දින සරිත් සුරිත් විත් නිව්ස් සංගීත කණ්ඩායම සමග අප ඔබ වෙත ගෙන එනු ලබන්නෙමු.
9වන දිනට ඔබ මිලදී ගත් ටිකට්පතෙන් ඔබට 10වන දිනට ඇතුල්විය හැක.
එසේම වට්ටම් රැසක් එදින දොරටුවෙන් සහ අපගේ අලෙවි නියෝජිතවරුන්ගෙන් ඔබට ලබා ගත හැක.
විශේශයෙන් 1ක් මිලදීගත් විට 1ක් නොමිලේ දෙන වට්ටම.
LIMITED TICKETS ONLY.... CALL NOW
0717702233- Kavidu
0717755307- Apsara
0777255307 - Janaka
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Maharagama