Institute Of Language Development
21/02/2026
👩🎓 *අධ්‍යාපන මනෝවිද්‍යාව හා උපදේශන ඩිප්ලෝමා පාඨමාලාව 2026 මාර්තු නව කණ්ඩායම*
🔘පාඨමාලා කාලය මාස 08කි
🔘Online Zoom දේශන
🔘පටිගත කිරීම් ලබා දේ
🔘අයදුම්පත්‍ර 100ක් පමණි
*පාඨමාලාව සදහා ඇතුළත් වීමට බලාපොරොත්තු වන සිසුන් පහත ලින්ක් එක ඔස්සේ කණ්ඩායම ට එකතු වන්න*.
https://chat.whatsapp.com/BS1022vF0VaDAksrpF78J7?mode=gi_t
⭕️ *අධ්‍යාපන මනෝවිද්‍යාව විෂය පිළිබද මහාචාර්ය රෝලන්ඩ් අබේපාල මහතා විසින් ලබා දී ඇති විෂය පථය මෙම පාඨමාලා තුළ අන්තර් ගත වේ.*
♦️පාඨමාලාවේ දේශන රජයේ රෝහල් සේවයේ නියුතු වෛද්‍යවරියක් සහ විශ්වවිද්‍යාල කිහිපයක මහාචාර්යවරියක් ව්සින් මෙහෙයවයි.
👉 *කවුරුන් සඳහාද ?*
▪️වයස අවු.18 සම්පූර්ණ උසස් පෙළ සමත්
⭕ විශ්වවිද්‍යාල සිසුන්
⭕️ගුරු සේවයට ඇතුළත් වීමට බලාපොරොත්තු වන උපාධිධාරීන්
⭕රාජ්‍ය සේවකයන්
⭕පෞද්ගලික සේවකයන්
⭕උපදේශකවරුන්
⭕මනෝවිද්‍යාව හදාරන සිසුන්
⭕පාසල් ගුරුවරුන්
⭕ ළදරු පාසල් ගුරුවරුන්
⭕ප්‍රාථමික අධ්‍යාපන අංශ ගුරුවරුන්
⭕සෞඛ්‍ය සේවකයින්
⭕ආරක්ෂක නිළධාරීන්
⭕ දිවා සුරැකුම් නිලධාරීන්
⭕මව්වරුන් හා පියවරුන්
⭕මනෝ උපදේශකයින් හා මේ විෂයට ඇල්මක් දක්වන සියලුම දෙනාට
පාඨමාලාව තුළ ප්‍රායෝගික පුහුණු ව ඇතුළත් වේ
විමසීම් 077 3287920/0114785255
Institute Of Language Development
South Asian Campus
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
147 1/2 High Level Road
Maharagama
12030
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |
| Saturday | 08:00 - 17:00 |
| Sunday | 08:00 - 17:00 |