Glamour 24

Glamour 24

Share

Photos from Glamour 24's post 21/07/2025

💮💮 BIO GLOW PAPAYA BODY LOTION 💮💮

වියළි අවපැහැ සමක් නිසා කලකිරීමෙන් ඉන්න ඔයාට ඔයාටම හරියන නිෂ්පාදනයක් අරන් ආවා කෙල්ලනේ 🥰😘

🍁 මෙමගින් පැහැපත් වෙන්න විතරක් නෙමෙයි
සමේ රැලි වැටිම් ඉවත් කර දීප්තිමක් පැහැපත් සමක් ඔබට ලබා දෙන අතර සමේ ස්වාභාවික තෙතමනය ආරක්ෂා කරමින් සම නීරෝගීව නිරෝගීව තබයි.

🍁 අව්වට පිලිස්සුන සම දුර්වර්ණ වීම වලකා melanine සෑදීමේ වේගය අඩු කරන අතර සමට ඒකාකාරී පැහැපත් බවක් ලබා දෙයි

🍁 දිදුලන පැහැපත් සමක් ලබා දී සම එල්ලා වැටීම ක්‍රමයෙන් අඩු කරයි.

🍁 bleaching or mercury අඩංගු නොවේ.
Papaya සාරය හා ස්වාභාවික විටමින් අඩංගු වී ඇත.

🍁 ගැහැණු, පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැක.

🍁 500ml ක්ම තියෙන නිසා මාස තුනකට වඩා පාවිච්චි කරන්න පුලුවන් .

🍁 ඕනෑම සමකට සුදුසු වේ.
original නිශ්පාදනය වේ.

100% ක් ඔරිජිනල් නිශ්පාදන ලබාගන්න නම් 24 අපිට INBOX මැසේජ් එකක් දාන්න 😍😍

Photos from Glamour 24's post 17/05/2025

❤️මාස 5ක් 𝚄𝚂𝙴 කරන්න පුලුවන් 𝙳𝚁. 𝚁𝙰𝚂𝙷𝙴𝙻 24𝙺 𝙶𝙾𝙻𝙳 𝚁𝙰𝙳𝙸𝙰𝙽𝙲𝙴 & 𝙰𝙽𝚃𝙸 - 𝙰𝙶𝙸𝙽𝙶 𝙴𝚂𝚂𝙴𝙽𝙲𝙴 𝚃𝙾𝙽𝙴𝚁❤️

🫴🩶 අපි අනිවාර්යෙන්ම අපේ 𝚂𝙺𝙸𝙽 එක ආරක්ෂා කරගන්න 𝚃𝙾𝙽𝙴𝚁 එකක් භාවිත කරන්න ඕනේ.
🍎මේ 𝚃𝙾𝙽𝙴𝚁 එකේන් ප්‍රධාන වශයෙන්ම වෙන්නේ ඔයාලගේ 𝚂𝙺𝙸𝙽 එකේ තියෙන ඉලාස්ටික් ගතිය ආරක්ෂා කරගන්නවා.
ඒ කියන්නේ අපේ සම ඇදෙන සුළු ගතියනැති උනොත් තමයි සම එල්ලා වැටෙන්න වයසක පෙනුමක් ඇති වෙන්න හේතු වෙන්නේ.

🍎ඉතින් මේ 𝚃𝙾𝙽𝙴𝚁 එකෙන් කරන්නේ සම ඔයාගේ මූණට තදින් බැඳලා ආරක්ෂා කරගන්න එක.

🍎ඒ වගේම සම වියලීම වළක්වලාහොඳින් සම පිරිසුදු කරනවා.

🍎මේකෙ තියෙන 𝙶𝙾𝙻𝙳 𝙲𝙾𝙻𝙻𝙰𝙶𝙴𝙽 සාරය ඔයාගේ හමට හොඳින් උරා ගෙන ඔයාගේ සම ඇතුළතින්ම දීප්තිමත් කරන්න උදවු වෙනවා.

🍎අනිත් එක තමයි සම හොඳින් දිනපතාම පිරිසිදු වන නිසා කුරුලෑ හට ගන්න එක නතර වෙනවා වගේම ඇතිවෙලා තියන කුරුලෑ පාලනය වෙනවා.

🍎ඒ වගේම ඔයාට දිගු කාලයක් භාවිතා කරලා 𝙶𝙾𝙻𝙳 𝙲𝙾𝙻𝙾𝚄𝚁 එකක් මේ මගින් ලබා ගන්නත් හැකියාව තියෙනවා.

🍎ගැහැනු පිරිමි භේදයකින් තොරව පාවිච්චි කරන්න පුළුවන්.

🍎උදේ හෝ හවස දවසට එක වතාවක් භාවිතා කරන්නත් පුලුවන් .

🍎 𝙰𝙻𝙻 𝚂𝙺𝙸𝙽 𝚃𝚈𝙿𝙴 𝚄𝚂𝙴 කරන්න පුලුවන් .

ඔන්න දැන් Glamour 24 අපෙන් ඔයාලට දැන් ගන්න පුලුවන් ❤️.

ඕනි අය 0772500867 අපේ whtapp එකට ඉක්මනින් මැසේජ් එකක් දාන්න ❤️

Want your business to be the top-listed Beauty Salon in Maharagama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Maharagama