GESLA Academy
GESLA Academy ගිනුම්කරණ අංශයන්හි දේශිය හා විදේශිය Freelancing සහ Remote රැකියා සඳහා ප්‍රායෝගික පුහුණු වැඩසටහන් ලබාදෙන අධ්‍යාපන ආයතනයකි.
12/05/2025
ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ! 🙏🌼🪷
Wish you a Peaceful Wesak Festival ! 🙏🌼🪷
01/05/2025
Happy Labor Day! 💪🛠
Looking to upskill or launch a new career?🤔 Our course is approved by the Tertiary and Vocational Education Commission (TVEC) in Sri Lanka! This ensures you're getting a high-quality education that meets industry standards. Learn more and enroll today.
👉Start date: 08/03/2024 (8th batch)
👉Registration open for March 2025 Online Batch.
--------------------------------------------------------------------------
ලෝකයේ වැඩි වශයෙන් භාවිතා භාවිතාවන Cloud Accounting Platform
- QuickBooks online
- XERO
- Zohobooks
සමග වැඩ කිරීමට ප්රායෝගික පුහුණුවක් මෙහිදී ලබා දෙයි
--------------------------------------------------------------------------
For whom is this course?
මේ පාඨමාලාව කා සඳහා ද?
✅ Job Seekers
✅ Accounting Degree holder
✅ HND, AAT CA and CIMA Students
✅ Students who have completed AL'S
--------------------------------------------------------------------------
👇එමෙන්ම මෙම පාඨමාලාව...
✅ රැකියාවක් අපේක්ෂා කරන අයෙකුට අමතරව සුදුසුකමක් ලබා දීම
✅ AL අවසන් කිරීමෙන් පසු ගිණුම්කරණ පද්ධති පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීමට
✅ Freelancing සදහා අවශ්ය skills develop කරගැනීමට.
✅ ඔබගේම ව්යාපාරයක් පවත්වාගෙන යන්නේ නම් එහි ගිණුම් කටයුතු පවත්වා ගැනීමට මූලික දැනුම සපයයි.
--------------------------------------------------------------------------
අප ආයතනය Freelancing හා Remote Accounting රැකියා සඳහා අවශ්ය වන Skills වර්ධනය කිරීමට කටයුතු කරන අතර ඒ පිළිබඳ අත්දැකීම් සහිත දේශීය හා විදේශීය Coaching Panel අප සමඟ කටයුතු කරයි.
දැනට ලෝකයේ රැකියා වෙළඳපොල තුළ Freelancing හා Remote රැකියා සඳහා විශාල ඉල්ලුමක් පවතින අතර ඒ සඳහා අවශ්ය Skills වර්ධනය කර ගැනීම මගින් ඔබටත් ඒ සඳහා අවස්ථාව උදාවනු ඇත. මෙම අංශයේ රැකියා සඳහා මූලිකවම ගිණුම්කරණ මෘදුකාංග හා ප්රායෝගික ගිණුම් තැබීම අත්යවශ්ය සුදුසුකමක් වේ. ඔබට අපගේ පාඨමාලාව හැදෑරීම මගින් ඉතා කෙටි කාලයක් තුළ සහනදායි මිලකට මෙම සුදුසුකම සපුරා අවස්ථා ගැනීමට උදාවනු ඇත.
--------------------------------------------------------------------------
🔸අයකිරීම- Rs.15,000 (Sinhala/English)
🔸කාලය- මාස 2 (පැය 100) -Live Sessions
🔸ආරම්භක දින නොමිලේ
--------------------------------------------------------------------------
පාඨමාලාව හැදෑරීමෙන් පසු ඔබට 👇👇
🧑 පාඨමාලාව සාර්ථකව අවසන් කරන ඔබට පිළිගත් සහතිකයක් /ශ්‍රී ලංකාවේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) විසින් අනුමත කරන ලද පාඨමාලාවකි.
👩💻 රැකියා අවස්ථා සඳහා යොමු කිරීම
👩💻 උපදේශන සේවාවන්
👩💻 විදේශීය රැකියා වෙළඳපොල තුළට යොමුවීමට
✅ International Bookkeeping පාඨමාලාව හා සම්බන්ධ වීමට අවස්ථාව
✅ පාඨමාලාව අවසන් කිරීමෙන් පසු වුවද ඔබට අවශ්ය මඟ පෙන්වීම ලබා දීම
ඔබ අප ආයතනය සමග සම්බන්ධයෙන් යුත්තේ ඇයි?🤔
✅ රජයේ ලියාපදිංචි අධ්යාපන ආයතනයක් වීම.
✅ සියලුම පාඨමාලාව විධිමත් අධීක්ෂණයක් යටතේ පළපුරුදු හා මෙම ක්ෂේත්රය තුළ අත්දැකීම් සහිත වෘත්තිකයන් විසින් මෙහෙයවීම.
ඔබ මෙම පාඨමාලාව හදාරන්නේ නම් Google Form එක සම්පූර්ණ කර ඒ සඳහා ලියාපදිංචි වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි සිටිමි
Certificate course in Cloud accounting & bookkeeping පාඨමාලාව Accounting (Local and Global) රැකියා සඳහා මූලික අඩිතාලමක් වේ.
Whatsapp Group
👉 https://chat.whatsapp.com/Kif9noOtuaPAItRlh9DBUt
Unlock the Power of Cloud Accounting and Bookkeeping with Job-Oriented Training Led by Experts!
👉Start date: 08/03/2025 (9th batch)
👉Registration open for March 2025 Online Batch.
--------------------------------------------------------------------------
Class Date and Time
Sinhala Medium – Saturday and Sunday – 8.30 Pm to 10.30 Pm
English Medium - Saturday and Sunday – 10.00 Am to 12.00 Pm
--------------------------------------------------------------------------
👉Lectures conducted by:
🔰 Kanchan Nuwan –Chartered Accountant/QBO & XERO Certified/Freelance Bookkeeper (USA, UK & Canada)
🔰 Prageeth Perera – BBA (Col)/CMA /QBO & XERO Certified/ Accountant in UAE
--------------------------------------------------------------------------
🔰Course Fee
👉1 Software: RS 5,000.00 (Sinhala) /5,000.00 (English)
👉2 Software: RS 10,000.00 (Sinhala) /10,000.00 (English)
👉3 Software: RS 15,000.00 (Sinhala) /15,000.00 (English) (Free QuickBooks Desktop)
🖊 Study method: Online/Via Zoom
✅ 100% online on zoom
✅ Practical Book keeping and Accounting experience with real Accounting Data.
--------------------------------------------------------------------------
How to Enroll
Step 1: Join the WhatsApp registration group(WhatsApp Group එක හා සම්බන්ධ වන්න)
Step 2: Fill out the Google registration form (ගූගල් ෆෝරමය සම්පූර්ණ කර ලියාපදිංචි වන්න)
Step 3: Pay the course fee to receive your student enrollment and registration number (පාඨමාලා ගාස්තු ගෙවා ඔබගේ Student Number ලබාගන්න)
Step 4: Join our live class daily and complete the practical tasks
Step 5: Complete the Final tasks and complete the course to receive your certificate (පාඨමාලාව අවසානයේ ලබා දෙන Final Tasks සම්පූර්ණ කර සහතික පත්‍ර ලබා ගන්න)
--------------------------------------------------------------------------
For More details
📞WhatsApp 072 866 0667
074 011 2445
011 348 2626
Facebook – GESLA Academy
Website – https://bizbooksglobal.com
YouTube – GESLA Academy
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Address
24/15, 3rd Lane, Hospital Road
Maharagama
Opening Hours
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |
| Saturday | 09:00 - 18:00 |
| Sunday | 09:00 - 18:00 |