MicroCom Institute
Nandana Rodrigo
R.A.Darshini Rodrigo
Contact Person : Managing Director
K.A. Nandana Rodrigo
071- 6254406
Hot Line No. : 071 602 7000
Business Registration No : 01/2436
23/06/2026
> 📢 නොමිලේ පැවැත්වෙන Practical English පාඨමාලාවේ 6 වන කණ්ඩායම සඳහා ලියාපදිංචි කිරීම් දැන් ආරම්භ කර ඇත!
👉🏻 ඔබව කතා කරවන
👉🏻 ඉංග්‍රීසිවලට ඔබේ ඇති බය නැති කරන
👉🏻 ඔබට විශ්වාසය ගෙනදෙන පංතිය
මේ අවස්ථාව මග හරින්න එපා. ප්‍රයෝජනයට ගන්න.
මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන පාඨමාලාවක්.
📅 පාඨමාලාව ආරම්භ වන්නේ: ජූලි 1 වන බදාදා
⏰ පෙ.ව. 8.00 ට
පාඨමාලාවට ලියාපදින්චි වීම සදහා පහත එක හරහා ගොස් Google sheet එක පුරවා එවන්න
https://forms.gle/CWpWpGtaMwTjYWhZA
⚠️ ආසන සීමිතයි
16/06/2026
A completely free Spoken English Course is being conducted at MicroCom for individuals aged 18–35. The 3½-month program is offered free of charge through a CSR initiative funded by John Keells in partnership with Rainbow Academy.
On April 12th, certificates were awarded to 135 participants from three batches who successfully completed the program. The certificate awarding ceremony was held at the Bishop Lakshman Auditorium, Kurunegala, under the patronage of Dr. Maheem Mendis, with the participation of Ms. Menik Mendis of Rainbow Academy.
The event was celebrated with great enthusiasm, marking another successful step in empowering youth through English language education.
10/06/2026
🏨 තරු පන්ති හෝටල්වල Front Office Professional කෙනෙක් වීමට සිහින දකින ඔබ සඳහා...
🎓 Receptionist NVQ Level 4
📢 අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල සිසුන්ට රජයේ ශිෂ්‍යත්වය යටතේ නොමිලේ හැදෑරීමේ අවස්ථාවක්!
මෙම පාඨමාලාව හරහා ඔබට,
✅ අන්තර්ජාතික වශයෙන් පිළිගත් NVQ Level 4 සුදුසුකමක්
✅ වෘත්තීය සන්නිවේදන හා පාරිභෝගික සේවා කුසලතා
✅ Front Office ක්ෂේත්‍රයේ ප්‍රායෝගික පුහුණුව
✅ තරු පන්ති හෝටල්වල රැකියා අවස්ථා
✅ Career Life එක Upgrade කිරීමට අවස්ථාව
📌 A/L සම්පූර්ණ කළ සිසුන් සඳහා සුදුසුයි
⏳ ආසන සීමිත බැවින් අදම ඔබගේ ස්ථානය වෙන් කරවා ගන්න.
📞 071 602 7000
📞 077 077 3897
23/05/2026
ඔබගේම ආහාර ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානම්ද? 💰
Commercial Cookery & Baking පාඨමාලාව සමඟ
Cakes, Buns & Pastries, Desserts සහ විවිධ ආහාර වර්ග ඉගෙන ගන්න.
✔ All-in-One Course | First Time in Kurunegala
✔ 100% Practical Training
✔ Business & Costing Knowledge Included
📌 Weekday & Weekend Batches Available
📌 Limited Seats
📌 Registration Now Open
📲 අදම Message කරන්න
071 602 7000 | 077 077 38 97
30/04/2026
Parents in Kurunegala — Is your child starting Grade 8 (Edexcel)?
This is the stage where students either build a strong Maths foundation… or struggle later at O/L
We help students start right from Grade 8 with:
✔️ Clear concept-based teaching (not memorizing)
✔️ Step-by-step preparation for Edexcel O/L Maths
✔️ Small batches with individual attention
✔️ A proven approach to build confidence & results
💡 The earlier they start, the easier O/L becomes.
📍 Classes conducted in Kurunegala
📞 Call / WhatsApp now: 071 602 7000 | 077 077 3897
🚨 Limited seats available – Admissions now open
26/03/2026
සමුර්ධි/අස්වැසුම්ලාභී පවුල්වල දරුවන්ට නොමිලේ ...
අස්වැසුම හෝ සමෘද්ධි හිමිකම්ලභී පවුල්වල සිසුන් සඳහා, රජය විසින් පාඨමාලා ගාස්තු සම්පූර්ණයෙන්ම ආවරණය කරන විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක් අනුමත කර ඇත.
🎓 මෙම ශිෂ්‍යත්වය යටතේ පිරිනමන පාඨමාලා:
* පෙර පාසල් ගුරු NVQ L4
* පිළිගැනීමේ නිලධාරී NVQ L4
* කළමනාකරණ සහකාර NVQ L4
✅ සුදුසුකම්:
* සමෘද්ධි / අස්වැසුම හිමිකම්ලභී පවුලක සාමාජිකයෙකු වීම
* O/L හෝ A/L විභාගය සම්පූර්ණ කර තිබීම
📌 මෙය එක්වරක් පමණක් ලැබෙන වටිනා අවස්ථාවක් වන අතර, පාඨමාලා ගාස්තු ගෙවීමකින් තොරව ජාතික වශයෙන් පිළිගත් වෘත්තීය සුදුසුකමක් ලබාගත හැක.
📌 ලියාපදිංචිය දැන් ආරම්භ කර ඇත – ආසන සීමිතයි.
👉 ඔබේ අනාගතයට වටිනා පියවරක් ගන්න ...
📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න
📲 071 602 7000
📲 070 107 79 11 (Whatsapp)
📲 037 22 28 495
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
No. 16/1, Sri Wajiragchana Mawatha , Negambo Road
Kurunegala
60000
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |
| Saturday | 08:00 - 17:00 |
| Sunday | 08:00 - 17:00 |