SIMAS
23/01/2026
☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️
✨️ADA derana OL Seminar_Final🔥
🎓🎓🎓🎓🎓🎓🎓🎓🎓🎓
▫️️2025 සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටින දරුවන් වෙනුවෙන් ADA derana EDUCATION මෙවරත් ගෙන එනු ලබන විශේෂ සම්මන්ත්‍රණ මාලාව...🎓📚
✅ජනවාරි 25 ඉරිදා
✅ආරම්භය පෙ.ව. 8.00 ට
✅සිමාස් | කුරුණෑගල
📚📚📚📚📚📚📚📚📚📚
👊ඇතුල්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ😉
🖇️වැඩි විස්තර සදහා පහත WhatsApp සමූහයට සම්බන්ධ වන්න 👇
https://chat.whatsapp.com/LlMFtQsf84z7d1UGX9wXLE
☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️
゚viralシfypシ゚viral
🎓විශිෂ්ට ප්‍රතිඵලයකට පුහුණු කරන සුපිරි වැඩපිළිවෙළක ආරම්භය 💪🔥
Biology_2026_Revision
ජනවාරි 08 පෙ.ව. 8.00ට
සිමාස් | කුරුණෑගල
゚viralシfypシ゚viral
27/12/2025
🛑✅රටේම තියන පන්ති වලටයි,සම්මන්ත්‍රණ වලටයි ගියාට ගිය අවුරුද්දෙත් සිංහල ප්‍රශ්න පත්‍රයට ලකුණු 75ක් ගන්න බැරි උනා නේද?
🛑✅ලෙඩකට උනත් බෙහෙත් ගන්න ඕනෙ ලෙඩේ තියන තැනට.
🛑✅ලකුණු අඩුවෙන්න හේතුව හොයාගන්නෙ නැතුව කොච්චර පන්තිවලටයි ,සම්මන්ත්‍රණවලට ගියත් වැඩක් නෑ.
🛑✅ඉතින් විෂයන් 9ක් එක්ක ඔට්ටුවෙන ළමයින්ට ඕනෙ, දන්න ටික මතකයේ තියාගන ,නොදන්න ටික,🔰 කෙටි ක්‍රම වලින් මතකේ තියන පන්තියෙම පාඩම් කරවන සිංහල පන්තියක්.දරුවන්ගෙ ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරන කුරුණෑගල එකම සිංහල පන්තියට ඔබේ දරුවාත් යොමු කරන්න.
🛑✅ප්‍රශ්න පත්‍ර පන්‍තිය,පුනරීක්ෂණ පන්තිය කියල ඔබේ දරුවන්ගෙන් නැවත නැවත මුදල් අය කරන්නෙත් නෑ.එකම පන්තියේ එකම මුදලින් අපි මේ සියල්ලම කරනව.
🛑✅අලංකාර නිබන්ධම කට්ට්ලයක් සමග නිරන්තර අභ්‍යාස තුළින් දරුවාට අවශ්‍ය සෑම විෂය කොටසක්ම දරුවටත් වෙහෙසක් නොවන පරිදි පාඩම් කරවීම අපේ අරමුණයි.
ජනවාරි මස මුල් සතියේ සිට කුරුණෑගල සිමාස් ආයතනයේ ආරම්භ වන,
ප්‍රතිඵලයට වග කියන එකම සිංහල පන්තියට ඔබේ දරුවාත් යොමු කරන්න.
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Simas Higher Educational Institute, 89/6 , Kandy Road
Kurunegala
60000
Opening Hours
| Monday | 07:00 - 17:30 |
| Tuesday | 07:00 - 17:30 |
| Wednesday | 07:00 - 17:30 |
| Thursday | 07:00 - 17:30 |
| Friday | 08:00 - 17:00 |
| Saturday | 07:00 - 18:00 |
| Sunday | 07:00 - 05:00 |