Learn from Rasika

Learn from Rasika

Share

11/08/2025

"Travel to meet new people, those are the ones who make those places memorable"
-Bangkok, Thailand

14/01/2025

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) (සිංහල මාධ්‍යය - Online)

👉 2025 වසර සඳහා නවක සිසුන් බඳවා ගැනේ.

රජයේ පාසල් විෂය නිර්දේශයට අනුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) විෂය සඳහා 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ලියාපදිංචි කිරීම මේ දින වලදී සිදු කෙරේ.

2025 New Class Schedule
-------------------------------

Grade 11 (Group A) - Sunday - 05.00 - 07.00 AM
Grade 11 (Group B) - Monday - 06.30 - 08.30 PM
Grade 10 - Tuesday - 06.30 - 08.30 PM
Grade 9 - Thursday - 06.30 - 08.30 PM
Grade 8 - Sunday - 06.30 - 08.30 PM
Grade 7 - Friday - 06.30 - 08.30 PM

** 077 3 785 329

10/11/2024

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT)

👉 2025 වසර සඳහානවක සිසුන් බඳවා ගැනේ.

රජයේ පාසල් විෂය නිර්දේශයට අනුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) විෂය සඳහා 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ලියාපදිංචි කිරීම මේ දින වලදී සිදු කෙරේ.
🙂 සියලුම පන්ති මාර්ගගත (Online) ආකාරයට පැවැත්වේ.
🙂 පන්ති කාල සටහන
(ලබා දී ඇති දින සහ වේලාවන් අපහසු නම්, ඇමතුමක් ලබා දෙන්න.)
👉 8 ශ්‍රේණිය - සිකුරාදා සවස 6.30 - 8.30
👉 9 ශ්‍රේණිය - බදාදා සවස 6.30 - 8.30
👉 10 ශ්‍රේණිය (Group 01) - අඟහරුවාදා සවස 6.30 - 8.30
👉 10 ශ්‍රේණිය (Group 02) - සෙනසුරාදා සවස 7.00 - 9.00
👉 11 ශ්‍රේණිය - සඳුදා සවස 7.00 - 9.00

👉 6 සහ 7 ශේණි සිසුන් සඳහා වේලාවක් වෙන් කර ගැනීමට ඇමතුමක් ලබා දෙන්න.

🤙 වැඩි විස්තර සඳහා 077 3 785 329 අමතන්න. ..

Want your school to be the top-listed School/college in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


"Sampath Sevana", No 106, 02nd Entance, 03rd Lane, Avlon Waththa, Thorayaya
Kurunegala
60000