Samee Rent A Car
28/11/2024
short terms
*Premio Daily - 9,000
per day 100 km Execess kilometers. 100 rupees added
Refundable deposits-40,000
permanent resident customers only
Valid Driving License
Valid ID proof (NIC / Passport)
Billing proof (e.g., utility bill)
One person as a guarantor & their ID / Billing Proof /Valid Driving Licence
condition apply
30/06/2024
Salon එක hotel එක
මොකක් උනත්
Photographer කවුරැ උනත්
MulEdum කවුරැ ඇන්දුවත්
Decoration කවුරැ කලත්
Dj band කවුරැ ගැහුවත්
Wedding car එක නම් Samee Rent A Cars හරිද
Samee Wedding Cars
www.Sameeweddingcars.com.lk
+94 775315815 WhatsApp 🇱🇰
King Of The W E D D I N G C A R S IN Srilanka
Just Reservation
+94 777 48 912 7
+94 71 774 775 1
+94 775 315 815
06/01/2024
☸️ශ්‍රීපාද වන්දනාව☸️
2023 /2024
මෙවරත් උඳුවප් මස 26 වන දින සිට ආරම්භ වූ උතුම් සිරිපා කරුණා කිරීමට බලාපොරොත්තු වන ඔබට සුවපහසු ආරක්ෂාකාරී සේවාවක් ලාබා දීමට S&T Travels අපි බලාපොරොත්තු වන්නෙමු.
ඔබට අවශ්‍ය පරිදි වායු සමීකරණ සහිත හෝ රහිත වෑන් රථ, බස් රථ පලපුරුදු රියදුරන් සමඟ ඉතාමත් සාදාරණ මිල ගණන් යටතේ අප ආයතනයෙන් ලබාගත හැක.
( බස් රථයේ ගමන් ගන්නා මගියික් සඳහා හදීසි අනතුරකදී ලක්ෂ 5ක රක්ෂණ ආවරනයක්ද සහිතයි.)
* වෑන් රථ ආසන - 10 /13/ 15
* බස් රථ ආසන - 28 / 33 / 40/ 54
ඔබගේ දිනය වෙන් කරවා ගැනීමට පහත අංක අමතන්න. ස්තූතියි. 🙏
සමීර - 0717747751
0775315815 (whatsapp )
මදු - 0777489127
0712347751 (whatsapp)
S&T Travels 🚌🚐
-----------------------------------------------------------------------------
We at S&T Travels hope to provide a comfortable and safe service to you who wish to do the noble Siripa Karuna starting from the 26th of December.
You can get vans, buses with or without air conditioning as per your requirement with experienced drivers at very reasonable prices from our company.
(5 lakh insurance cover for passengers traveling in the bus in case of an accident.)
* Van Seats - 10 /13/ 15
* Bus Seats - 28 / 33 / 40/ 54
Call the numbers below to reserve your date. thank you 🙏
Sameera - 0717747751
0775315815 (whatsapp)
Madu - 0777489127
0775315815 (whatsapp)
Samee Tours & Travels 🚌🚐
02/12/2023
18/11/2023
🌼 ගෞතම ශ්‍රී පාද වන්දනා වාරය 2024🤍🙏
මිහිපිට සුන්දරම දෙව්ලොව ❤️😍
"උතුම් ශ්‍රී පාදස්ථානය" 🌿💚
𝐒𝐑𝐈 𝐏𝐀𝐃𝐀𝐘𝐀 | 𝘼𝙙𝙖𝙢’𝙨 𝙋𝙚𝙖𝙠 🇱🇰
☸️ "ශ්‍රී පාදස්ථානය" ☸️
වන්දනා වාරයට තව එක් පෝයයි ☸️ 🙏
මේ වාරයෙත් ශ්‍රී පා කරැණා කිරීම සදහා අප හා සම්බන්ධ වන්න ♨️
🚍 ආසන 10,12,28,33,54 සුව පහසු වෑන් රථ හා බස් රථ...
AC සහිත හෝ A / C රහිත
(AC / Non AC)
සාදාරන මිල ගනන් 💯
💪විශ්වාසනීය සේවය...
ඔබේ දිනය අදම වෙන්ව කරවා ගන්න 🙋♂️📆
Contact us 📲 0775315815/0717747751/0777489127
සමි ටුවර්ස්
14/09/2023
www.sameerentacar.lk
SAMEE WEDDING CARS
071 774 775 1
0777 48 912 7
077 531 5815 Whatsapp
14/09/2023
Hire එකක් යන්න ඕන උනොත් කථා කරන්න හොදේ. ....
අඩුවට දෙන්නම් හා ද......
කුරුණෑගල තියෙන්නේ .....
අලුතින්ම පටන් ගන්න හදන business එක support එකක් දෙනවද යාලුවෝ ටික....
නමකුත් කියාගෙන යමුද අපේ Hiring service එකට ...
Call එකක් දෙන්න hire එකක් යන්න ලංකාව වටේට ම
071 774 775 1 / 0777 48 912 7
12/09/2023
👊
At Samee Rent A Car & Samee Tours@Travels
King Of The Rent A Car & Wedding Cars
දැන් ඔයාලට වාහන රියදුරු රහිතව
පැය 3hrs 50km 2500/=
පැය 6hrs 50km 3500/=
පැය 12hrs 100km 5000/=
පැය 24hrs 200km 7500/=
කාටත් අමාරුම කාලේ පැය ගානට වාහන ගන්න එන්න කුරුණෑගල
*** Conditions apply ****
Deposit අනිවාර්ය වේ...
පදිංචිය කුරුණෑගලට ආසන්නයේ අයට පමණි
කොච්චර හොඳ යාලුවෝ උනත් deposit අවශ්‍යමයි
ඔබ විසින් අප ආයතනයෙන් වාහන කලින් ලබා ගෙන මුදල් පැහැර හැරීම් තිබේ නම් එම මුදල් පියවා වාහන ලබා ගන්න...එසේ ඔබට අමතක වී ඇත්නම් ඔබගේ සම්පුර්ණ නම සදහන් කර එවැනි මුදල් ගෙවීම් පැහැර හැර ඇත්නම් දැන ගැනීමට හැකියාව ඇත... 0777 48 912 7 ☎️ Call කර
නිතරම ඔබ වාහන ඉල්ලා අප ආයතනයෙන් වාහන ලැබුනේ නැත්නම් කරුණාකර ඔබගේ නම පරීක්ෂා කර ගන්න...
Samee Rent A Car Kurunegala
071 774 775 1
037 22 220 39
077 5 315 815 Whatsapp
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kandy Road, Mallawapitiya
Kurunegala
60013