Vision In Physics V.I.P

Vision In Physics  V.I.P

Share

03/11/2024

ඇවිත් බලන්න✌

15/01/2024

දැනට එච්චරයි ✋

02/01/2024

ඉබ්බාගමුව අවට ඔබ එන්නම ඕනෙ පන්තියක් ❣️

07/07/2023

🛑🛑🛑🛑🛑🛑
2025 V.I.P Student community එක කියන්නෙ මොකක්ද ❓❓

♨️උසස්පෙළ භෞතික විද්‍යාව හදාරන්න පටන් ගත්ත 2025 උසස්පෙළ ලියන හැමෝටම නොමිලේ ලබාදෙන සේවාවක්..💯💯💯

♨️ඉදිරියේදී Physics වලට අදාලව, විවිධ නිදර්ශන , ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳව විස්තර ඔබට එහිදී ලබාගන්න පුලුවන් .🫡🫵

♨️ඒ විතරක් නෙවෙයි😃 ඉදිරියේදී තරමක් සංකීර්ණ යැයි පවසන ඇතැම් පාඩම් සම්බන්ධව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට අවස්තාවක් මෙහිදී ඔබට ලැබෙනු ඇති.🔎🔎🔎

♨️ඔබට උසස්පෙළ සඳහා ඒකක වලට අදාල සුවිශේෂී පොත් පිළිබඳව දැනුවත් කරන්නත් අපි සූදානම්..💡💡💡

▶️මේ සියලු දේ සමඟ විශ්වවිද්‍යාල වල භෞතික විද්‍යාව හදාරන විශිෂ්ඨයින් හා ආචාර්යවරුන් ද සම්බන්ධ වන වැඩසටහන් සමඟ සම්බන්ධ වෙන්නත් පුලුවන් ⤴️⤴️⤴️💥💥💥

*යා යුතු මග හරියට ම දැනගෙන යන්න ...*
Link එක පහතින් 👇👇👇

https://chat.whatsapp.com/LlRxlyQzLH006VVu4dQ6TP

( *ඔබ දන්නවාද?* Whatsapp community එක තුළ සිටිනහ් සාමාජිකයන් ට අනෙක් සාමාජිකයන් නොපෙනෙන නිසා whatsapp group වල මෙන් ගැටලුකාරී තත්වයන් ඇති නොවන බව😛😋)

සැබෑම physics මිතුරන් අතරේ share කර V.I.P සමාජයට එකතු වන්න ❤️❤️

Want your school to be the top-listed School/college in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kurunegala