Mind Files
17/05/2022
🌓 Law Of Attraction 🌓
ඔබට අවශ්‍ය දේ ලබා ගන්න රාත්‍රීයේදී ඔබට කලහැකි ප්‍රතිඵල තිබෙන සාර්ථක ක්‍රමයක්..🌠
ඔයා රෑ නිදා ගන්න යන්න කලින් ඔයාට අවශ්‍ය දේ පුංචි කොළ කෑල්ලක ලියන්න.ලියලා ඒක කොට්ටෙ යටින් තියා ගන්න.ඊට පස්සෙ ඔයා එළියට ගිහින් රෑ අහස දිහා බලාගෙන,ඔයා ඔයාට අවශ්‍ය දේ දැනටමත් ලැබිලා තියෙන විදිහට ස්තූතියි කරන්න විශ්වයට..ඒ සතුට විදින්න.
🌟 ආදරණීය විශ්වයට ස්තූතියි මට .......... දේ ලබා දීම වෙනුවෙන්.
මේ විදිහට කියන්න.
මේ විදිහට දවස් 21ක් කරන්න.ඔයාට අවශ්‍ය දේ දවස් 21 කලින් ලැබෙන්නත් පුලුවන්.ඒ නිසා හැම මොහොතෙම විශ්වාසයෙන් සතුටින් ඉන්න.(රෑ ලියපු කොල කෑල්ල උදේ නැගිට්ටාම පේන්නෙ නැති තැනකින් අරන් තියන්න.දවස් 21ක් ලියන්න ඕනි හැම රෑම) මේ ක්‍රමය මං ගොඩක් වෙලාවට භාවිතා කරනවා..ඒ හැම වෙලාවෙම මට හොද ප්‍රතිඵල ලැබුණා..සමහර වෙලාවට දවස් 21 යන්නත් කලින්..ඉතින් ඔයාලගෙ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම කියන්න මට ☑️☑️☑️
17/05/2022
💙 👑 මනසින් ඔබට පෙම් කරන්න 👑💙
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kurunegala