Reliance Property Developers

Reliance Property Developers

Share

18/03/2025

ඉඩමක් හොය හොයා හිටපු ඔයාට මෙන්න සුපිරි ආරංචියක්...💫
👉 හයිලෙවල් පාරට විනාඩි 2ක දුරින්
👉 කොට්ටාව දක්ෂිණ අධිවේගී පිවිසුමට 700m
👉 මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට විනාඩි 5යි
👉 රජයේ සහ ජාත්‍යන්තර පාසල් අතේ දුරින්
ඉතාම සාමකාමී පරිසරයක, ඔබේ සිහින කැදැල්ල තනන්න හොඳම ඉඩමක්...
Reliance නියදගලට...
හිතේ ඇති තැනින්.. හිතකර නවාතැනක්...🏕️

වැඩි විස්තර සඳහා දැන්ම කතා කරන්න...
📞077 737 6305

30/01/2025

🟢මහරගමට ලඟින්ම, ඉඩමක් සෙවූ ඔබ සැමට ලැබෙන අද්විතීය අවස්ථාව.
🔵ඇරැව්වල හන්දියෙන්ම, ආයෝජනයට හා පදිංචියට අසම සම අගනා බිම් කොටස් ඔබේම කරගන්න.
🔶මහරගම ටවුමට 2KM
🔷ඇරැව්වල මැදවෙල පාරට මුහුණලා
🔶Highlevel පාරට විනාඩි 3යි
🔷පර්චස් 6/7 අති සුපිරි බිම් කොටස්
🔶පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සිමාවේ
🔷සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු අතේ දුරින්
🔶සුපිරි වෙළඳ සැල් ඇතුළු සියලු එදිනෙදා පහසුකම් වලට ඇවිදින දුරින්
🔷නල ජලය සහ තෙකලා විදුලිය

✅එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්
✅ඕනෑම බැංකුවකින් ණය පහසුකම් හා පහසුගෙවීමේ ක්‍රම
අදම අමතන්න මේ සීමිත අවස්ථාව මග නොහැරගන්න

Want your business to be the top-listed Realtor/realty Service in Kottawa?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


No 88/1, High Level Road Pannipitiya
Kottawa
10200

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00