MSR Events
13/04/2024
සාමය සතුට පිරි නීරෝගිමත් සුභ අලුත් අවුරුද්දක් වේවා!
01/01/2023
නවතම වෙනස්කම් රැසක් සමගින් MSR PROMOTION අලුත් වෙනසකට යන්න අපි සූදානම්. දිවයින වටා එකතුව සිටින අප පාරිබෝගිකයන් සියලු දෙනාට මෙම අලුත් වැඩපිලිවෙලත් එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව තිබෙනවා.
අලුත් වෙනසත් එක්ක පැය 24 පුරා සේවා සපයන්නත්, එම සේවාවන් ලංකාව පුරා විහිදුවන්නත්
අපිට හැකියාව තිබෙනවා.
සියලුම අායතනවලට ප්‍රවර්ධන වැඩසටහන් අලුත් විදියට සංවිධානය කරන්නත්, උත්සව අවස්ථා සඳහා අලංකරන කටයුතු කරනනත් අප අායතනය සූදානම්
එම වෙනස සමගින්, ලැබුවා වූ අලුත් අවුරුද්දේ ව්‍යාපාර කටයුතු දියුණු කර ගනිමින් ඉදිරියට යන්නට හැකියාව ලැබෙන සුබ නව වසරක් වේවා! .......
24/12/2022
Santa
For your X mass party
X mass fountion
0703 323 355
0113 696 111
And other decorations
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
1559/D Malabe Road
Kottawa