Zee Events

Zee Events

Share

25/03/2026

"යාලුකම" අත්තිවාරම කරගත්තු ගොඩක් ව්‍යාපාර, ගොඩක් සන්නාම අපේ රටේ තියෙනවා..
අපි දෙන්නටත් හීනයක් තිබුනා ඒ වගේ වෙන්න..
අවුරුදු 8කට කලින් අද වගේ දවසක අපි ඒ මුල්ගල තිබ්බා..
ඒ අපි එදා හීන මවපු මාලිගාව අද වෙද්දි තරමක් උසට හදලා තියෙන්නෙ..
ඒත් තව යන්න ගොඩක් දුර තියෙන බව අපි හොදින්ම දන්නවා..
ඒ දුරත් අපි යනවා අපේ යාලුකම ශක්තියක් කරගෙනම..
Zee Events වටා එකතු වුන, අපිට ආදරය දුන්නු හැමෝටම ස්තුතියි.!

අපි ආදරෙයි..💜

Want your business to be the top-listed Event Planning Service in Kottawa?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


50/15, Sumudu Uyana, Pubudu Mawatha, Mattegoda
Kottawa