Japanese language classes kottawa

Japanese language classes kottawa

Share

09/07/2025

ඇත්තටම....අපි ජීවිත කාලය පුරා තවත් කෙනෙක් වෙනුවෙන් කැපවීම් කරනවා..හුස්ම වැටෙන කොට නොලැබුණු ගෞරවය ප්‍රසාදය ආදරය මරණින් මතු මම බලාපොරොත්තු නොවෙමි..
මම ජපන් භාෂා ගුරුතුමියක් ..අවංකම සේවය කරනවා..සිසුන් වෙනුවෙන් ..
කැපවීම් කරනවා
මගේ පවුල වෙනුවෙන් ...

මගේ දෙමාපියන් වෙනුවෙන් ...
මගේ හුස්ම පොද වාතාශ්‍රය ට මුසුවූ දවසක .....අද නොලැබුණු ගෞරවය ප්‍රසාදය ආදරය මට යළිත් අවශ්‍ය නැත...මම සියල්ලට සමු දෙමි...
අවසන් ගමන පවා කාටවත්ම බරක් නොවෙමි....🌻🌻🌻

මම මගේ සසර ගමන ඉක්මණින් ම
නිම කරමි...

හිමවරි විදානගමගේ ගුරුතුමිය
2025.07.07

16/12/2024
16/12/2024

තාත්තා ❤ ගොඩක් ආදරේ ❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දීර්ඝායු වේවා !

Want your school to be the top-listed School/college in Kottawa?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Kottawa

Opening Hours

Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00