Venus
31/01/2026
ළග ළගම එන Valantine එකට හිත නතරවුණු එයාට තෑග්ගක් දෙන්න හොද තැනක් හොයනවාද?? .. 💖✨
මෙන්න එහෙනම් නියම තැන
යාළුවෙක්ට වඩා එහා ගිය, හිතේ ඉන්න ඒ විශේෂ කෙනාට දෙන්න ලස්සනම ලස්සන Gift Pack එකක් අපි ලෑස්ති කරා. 🌸
ඔයාගේ ආදරේ වචන වලට වඩා ලස්සනට මේ පුංචි තෑග්ගෙන් එයාට කියන්න පුළුවන්. 🎁 💍
ඒ විතරක් නෙවෙයි ඔයා කැමති විදිහට gift customize කරන්නත් පුලුවන්. අතේ තියෙන ගානට වටින තෑග්ගක් එයාට දෙන්න.
ඒ වගේම ඔයාට ඕනි නම් secret message එකක් දාලා එයාට විතරක් බලන්න පුලුවන් magic mug එකක් හදාගන්නත් පුලුවන්.
ඉතිං මේ හැමදේම Venus අපෙන් විතරයි.
පරක්කුවෙන්නේ නැතුව දැන්ම Order කරන්න Whatsapp මැසේජ් එකක් දාන්න.
දිවයින පුරා බෙදාහැරීම්
゚
28/01/2026
අදම ඔබේ රුවට දේවතාවියකගේ දීප්තියක් ලබාගන්න ✨
විශේෂ උත්සවයකට විතරක් නෙවෙයි, ඔබ ගෙවන හැම මොහොතකම ලස්සනට ඉන්න දැන් ඔබට පුළුවන්.
දවස පුරා පහසුවෙන් පැළඳිය හැකි, අලුත්ම Earring Collection එක දැන් Venus වෙතින්.. 💎✨
✅ බරින් අඩුයි - දවස පුරා පහසුවෙන් පැළඳ සිටිය හැක.
✅ ඕනෑම ඇඳුමකට ගැළපෙන නවීනතම මෝස්තර.
✅ උසස් නිමාව සහ කල්පැවැත්ම.
✅ සාධාරණ මිල ගණන්.
ඔබේ දිනපතා විලාසිතාවට අමුතුම ආලෝකයක් එකතු කරගන්න අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න
Whatsapp හරහා අප හා සම්බන්ධ වන්න. 🛍️💖
📩 මිල ගණන් සහ වැඩි විස්තර සඳහා දැන්ම Message එකක් එවන්න.
🚚 දිවයින පුරා බෙදාහැරීම සිදු කළ හැක.
Simply Beautiful. Simply Venus. ✨
27/01/2026
Experience the perfect blend of ancient Indian artistry and modern elegance! ✨💍
Elevate your look with our latest collection of earrings, featuring a "Traditional Indian Touch."
Designed to complement any outfit, these intricate pieces bring a touch of royalty to your style. 👑
💎 Limited Stock Available!
🚚 Islandwide Delivery
💌 DM us today to reserve yours!
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kottawa