NCTA - e Learning

NCTA - e Learning

Share

26/03/2025

නිදහස් රැකියාවක්! තමන්ගේම ව්‍යාපාරයක්! ජංගම දුරකතන අලුත්වැඩියා පාඨමාලාව◾ පළමු දින නොමිලේ...==================

ජංගම දුරකථන අලුත්වැඩියාව සහ අමතර කොටස් අළෙවි ව්‍යාපාරය. මේ සඳහා අවතීර්ණ වීමට මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර වයස් බේදයකින් තොරොව ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම සහබාගී විය හැක.

මසකට **ලක්ෂයකට වඩා ලාබයක් පහසුවෙන් උපයාගත හැකි අදකාලේ අගනා වෘත්තියකි.

Apple, Samsung, Nokia, චයිනීස් ඇතුලු ඕනෑම මාදිලියක දුරකතනයක් අලුත්වැඩියාව මුල සිටම ඉගෙනගන්න.

◾Software ◾Hardware ◾Unlocking

සියලූම දෝෂ අලුත්වැඩියාව ආවරණය වේ..

◾නව පාඨමාලා ආරම්භය : මාර්තු 30 ඉරිදා උදේ 11.30ට

0776719622 අමතන්න.

NCTA-INSTITUTE,
අංක 144/9,
හයිලෙවල් පාර,
කොට්ටාව.

පලමු දින නොමිලේ සහබාගීවී පාඨමාලාව පිලිබඳව ඔබ සෑහීමකට පත්වේ නම් පමණක් ලියාපදිංචි විය හැක.
(ලියාපදිංචි ගාසිතුව රු.4000/=කි)

◼️පාඨමාලාව අවසානයේ ඉක්මනින්ම තමගේම ව්‍යාපාරික ස්ථානය ඉතා සුළු මුදලකින් ආරම්භ කිරීමට මග පෙන්වීම.

◼️අලුත්වැඩියාවට අමතරව ජංගම දුරකථන, චාජර්,බැටරි,ටෙම්පඩ්, බැක් කවර් ඇතුලු සියලුම අමතර කොටස් තොග මිලට ලබා ගැනීමට අවස්තාව සලසාදේ.

◾ගාස්තු දෙනිකව රු.2000/= වාරික වශයෙන් ගෙවිය හැක. (සම්පූර්ණ මුදල රු.16,000/=)
◾කාල සීමාව මාස 02 කි.
◾පුහුණුවෙන් පසු වටිනා සහතිකයක්.
◾Sales & Service provider Guiding
◾පුහුණුවෙන් පසුවත් නොමිලේ නිරන්තර මගපෙන්වීම.

සාර්ථක ව්‍යාපාරයක් හරහා ජීවිතය වෙනස් කරගන්න ඔබටත් අවස්තාව.
වැඩි විස්තර සදහා 0776719622 අමතන්න.

07/04/2021

NCTA institute
ජංගම දුරකථන අලුත්වැඩියා Online පාඨමාලාවන් සියල්ල මේ අලුත් අවුරුදු සමයේ විශේෂ වට්ටම් සහිතව ලබාගන්න..

අප්‍රේල් 12/13/14 දිනයන් හීදී.. බලාපොරොත්තු වන්න...

පිවිසෙන්න elearn.nctainstitute.com වෙත..
NCTA - e Learning

Want your school to be the top-listed School/college in Kottawa?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


144/9, High Level Road
Kottawa
10230