Navaliya
08/06/2026
වර්තමාන විවාහ ජීවිතේ සතුටින් ඉන්න කොච්චර දේවල් තිබුණත්, “මම මට මෙච්චරආදරේ කරපු මනුස්සයෙක්ව අඬවලා සතුටින් ඉන්න සුදුසු කෙනෙක් නෙවෙයි”කියන හැඟීම ඇගේ යටිහිත ක්‍රියාත්මක කරවනවා. ඒ නිසා ලැබෙන්න තියෙන සතුටත් ඇය විසින්ම ප්‍රතික්ෂේප කරනවා.
Full Article - https://tinyurl.com/4x9xp554
07/06/2026
දෙමාපියන්ට පැය 24ම දරුවො පස්සෙන් යන්න බෑ. ඒ නිසා දෙමාපියන් සහ ගුරුවරු ‘තමන්ගේ ශරීරය ආරක්ෂා කරගැනීමේ වගකීම තියෙන්නේ තමන්ට, නරක ස්පර්ශ කියන්නෙ මොනවද? නරක ස්පර්ශයක් සිද්ධ වුණොත් එතනින් වහාම ඉවත් වෙන්න, ඊට එරෙහි වෙන්න විශ්වාසවන්ත වැඩිහිටියෙකුට මේ දේවල් කියන්න’ කියන මූලික බලගැන්වීම පෙරපාසල් වියේ සිටම දරුවන්ට ලබාදීම අත්‍යවශ්‍යයි. ඉස්සර නම් මේ දැනුම දුන්නේ වැඩිවියට පත්වෙද්දිනේ. නමුත් දැන් ඉතාම කුඩා ළමුන් පවා අපයෝජනයන්ට ලක්වෙනවා. ඒ නිසා බහ තෝරන වයසේදීම දරුවන්ට නරක ස්පර්ශනයන් සහ හොඳ ස්පර්ශයන් ගැන දැනුම ලබාදිය යුතුයි. ගොඩක් වෙලාවට දරුවො අපයෝජනය වෙන්නේ දන්න හඳුනන කෙනෙක් අතින්. තමන්ට උදව් කරපු නිසාම, තෑග්ගක් දුන්නු නිසාම කිසිම කෙනෙක් එක්ක තනියම ගැවසෙන්න එපා, දෙමාපියන්ට නොකියා කොහෙවත් යන්න එපා කියන එකත් දරුවන්ට අවබෝධ කළ යුතුයි.
සිංහල සිනමාවේ එදා වගේම අදත් ජනප්‍රිය රන්ජන් රාමනායක
Ranjan Ramanayake
07/06/2026
දිලුක්ෂි වීරපෙරුම කියන්නේ කලා ලොවට පායපු කටකාර හැඩකාර දක්ෂ තරුවක්, රසික ජනතාව ඈටම අනන්‍ය වූ අපූරු රංගන ශෛලය ඉතාමත් ආදරයෙන් වැලදගෙන තිබෙනවා. මේ දිනවල රංජන් රාමනායක මහතා අධ්‍යක්ෂණය කළ OIC ගඩාෆි චිත්‍රපටයේ හිරුණිගේ චරිතයෙන් ඇයව දැකගන්න පුළුවන්.
Dilukshi weeraperuma
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kesbewa