Potha
2023 ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දරුවන් පහත සමූහ වෙත එකතු වන්න.
190+PLUS ප්‍රශ්න පත්‍ර සම්පාදකවරු විසින් ලබා දෙන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට
190+Plus පොත් එකතුව
190+PLUS ප්‍රශ්න පත්‍ර කට්ටලය අභ්‍යාස කරන දරුවන්, දෙමව්පියන් සහ ගුරු භවතුන්ගේ එකතුව
190+PLUS ශිෂ්‍යත්ව පොත් එකතුව
ස්තූතියි.
පොත ප්‍රකාශකයෝ
කිරිබත්ගොඩ
10/11/2022
5 ශිෂ්‍යත්ව විභාගයට පෙර 'අවසාන කට්ටලය' ලෙස ඔබේ දරුවා අභ්‍යාස කළ යුතු දිවයිනේ ගුණාත්මක ම ප්‍රශ්න පත්‍ර කට්ටලය.
190+PLUS විභාග පූර්ව විශේෂිත කට්ටලය 2022
2022 නොවැම්බර් මස 14 වන සඳුදා දින නිකුත් වේ.
පාසල් සහ උපකාරක පන්ති සඳහා විශේෂිත වට්ටම්.
සියලුම ඇණවුම් සඳහා අමතන්න.
0114909555 / 0115901888
පොත ප්‍රකාශකයෝ
කිරිබත්ගොඩ
(විහාරමහාදේවි බාලිකා විද්‍යාලය අසල)
03/06/2022
මෙවර 2022 පැවැත්වෙන 5 ශිෂ්‍යත්වය සඳහා 190+PLUSවිශේෂිත ප්‍රශ්න පත්‍ර කට්ටල 2ක් නිකුත් වේ.
01. විශේෂිත පුහුණු කට්ටලය 2022
(190+PLUS විශේෂිත පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය 2022)
ජුනි මස 22 වෙනි දින නිකුත් වේ.
02. විභාග පූර්ව විශේෂිත කට්ටලය 2022
(190+PLUS විභාග පූර්ව විශේෂිත ප්‍රශ්න පත්‍ර කට්ටලය 2022)
අගෝස්තු මස නිකුත් වීමට නියමිත ය.
සැ.යු.: 190+PLUS ප්‍රශ්න පත්‍ර කට්ටලවලට ඇති අධික ඉල්ලුම සහ අලෙවිය හේතුවෙන් මේ වන විට 190+PLUS ප්‍රශ්න පත්‍ර කට්ටලයේ කවරයට සමාන අයුරින් කවරය සකස් කර ප්‍රාදේශීය වශයෙන් සහ පළාත් වශයෙන් ද ප්‍රශ්න පත්‍ර කට්ටල වෙළඳපොළට නිකුත් කරයි.
එබැවින් ප්‍රශ්න පත්‍ර කට්ටල මිල දී ගැනීමට පෙර එහි කවරයේ "පොත ප්‍රකාශනයකි" යන්න සඳහන් ව ඇත්දැයි හොඳින් පරීක්ෂා කර බලන්න.
190+PLUS ප්‍රශ්න පත්‍ර කට්ටල මිල දී ගැනීම සඳහා පොත ෆේස්බුක් පිටුව වෙත පිවිසෙන්න.
https://www.facebook.com/PothaOfficial
සියළුම ඇණවුම් සඳහා විමසන්න.
0114909555 / 0115901888
(පාසල් සඳහා විශේෂිත වට්ටම් හිමි වේ.
ගුරු පිටපත නොමිලේ සපයනු ලැබේ.)
පොත ප්‍රකාශකයෝ සහ මුද්‍රණකරුවෝ පුද්. සමාගම
කිරිබත්ගොඩ
(විහාරමහාදේවි බාලිකා විද්‍යාලය අසල)
Tags :
31/01/2022
කවරයේ සටහන
2021 පහ ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර නිකුත් කළ 190+Plus විභාග පූර්ව විශේෂිත ප්‍රශ්න පත්‍ර කට්ටලයේ කවරයේ දෙමව්පියන් සහ දරුවන් වෙනුවෙන් සම්පාදක මණ්ඩලය විසින් තබා තිබූ සටහන මෙසේ ය.
"01. විෂය නිර්දේශය ප්‍රමාණවත් ව ආවරණය කළ,
02. මූලික ප්‍රශ්න පත්‍ර ආකෘතිය හඳුනාගත්,
බොහෝ දරු දැරියන් 5 ශිෂ්‍යත්ව විභාගයේ දී ලකුණු 140-180ත් අතර ලබා ගනියි.
5 ශිෂ්‍යත්ව විභාගයේ දී දිවයිනේ මුල් ස්ථාන (ලකුණු 180-200ත් අතර) තීරණය වන්නේ සෑම වසරක ම ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට අලුතෙන් ම එකතු කරන ප්‍රශ්න රටා කිහිපය මගිනි.
190+Plus විභාග පූර්ව විශේෂිත ප්‍රශ්න පත්‍ර කට්ටලය විශේෂයෙන් ම සකස් වන්නේ ඉහත විශේෂිත පුහුණුව ලබා දෙමින් දරුවන් ව ලකුණු 180-200ත් අතරට ඔසවා තැබීමේ අරමුණෙනි.
මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය මෙවර ශිෂ්‍යත්ව විභාගයට පැමිණෙන ප්‍රශ්න සියල්ලට ම සාර්ථක ව මුහුණ දීමට අවශ්‍ය පුහුණුව සහ විශ්වාසය දරුවා තුළ ඇති කරයි."
ස්තූතියි.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
3MA1, N. H. S, Kiribathgoda
Kelaniya
Opening Hours
| Monday | 06:30 - 22:00 |
| Tuesday | 06:30 - 22:00 |
| Wednesday | 06:30 - 22:00 |
| Thursday | 06:30 - 22:00 |
| Friday | 06:30 - 22:00 |
| Saturday | 06:30 - 22:00 |
| Sunday | 06:30 - 22:00 |