C.T.Electrical Service
watch my video.....
07/02/2023
ඔබත් ඔබගේ නිවසේ EARTH එක ගැන නොසිතන්නේ එහි ඇති වටිනාකම නොදන්න නිසයි. එය නිවැරදිව තිබේදැයි පරික්ෂා කිරීමට ඉහත රූප සටහන් සේ මීටරයක් භාවිතා කළ හැක. මෙම පරීක්ෂණය තුන් වතාවක් කළ පසු එහි ඇති අගයන් එකතු කර තුනෙන් බෙදයි. අවම අගය ඕම්ස් දහයට අඩු කරගත යුතුය.එය නිවැරදි EARTH එකක් ලෙස සලකයි. ඔබත් එය පරීක්ෂා කර ආරක්ෂාකාරී වීම ඉතා වැදගත්.
29/01/2023
ගොඩක් ගණන් නොගන්නා කාරණයක් තමයි මේ තඹ කූර. අපි මේ එකක් හයි කරන්නේ ඇයි? නිවසකට අවශ්‍ය ද ? සමහර ගෙවල්වල මම දැකලා තියනවා කූර කොහෙවත්. වයර් එක කොහෙවත් .එයාටත් රාජකාරියක් තියෙනවා.මෙයා හොඳයිද කියල බලන්න පරීක්ෂණයකුත් තියෙනවා.බලන්නකෝ ඔයාලා ගෙදර මේ කූරක් තියෙනවද හරියට වයර් එක සම්බන්ධ වෙලා ද කියලා ඊට පස්සේ මේකෙ වටිනාකම ඉගෙන ගමු
26/06/2020
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kelaniya