SRI HasthA RANGA

SRI HasthA RANGA

Share

21/11/2025

වයඹ රිදි සිනුව .... ශ්‍රි හස්ත රංගයට සම්ප්‍රාප්තිය මගෙ ආදරනිය දරු දැරියන්ගෙ හිනයක් වි තිබ්බ කව්ශික සර්ගෙන් කවියක් අහන්න තිබ්බ අසාව සාර්තක කරදිමට මට හැකියාවක් ලැබුන එක ගැන නිහත මානි සතුටක් තියෙන්නෙ ❤️🥰😊

Photos from SRI HasthA RANGA's post 27/08/2025

To day
පොරු චාරිත්‍ර
ජයිදු හොටෙල්

05/06/2025

හිතට දැනුන හිත සැනසු තැනක සිට ශ්‍රි හස්ත රංග අපෙ හිසවෙස් හා පායින්පත් මංගල්‍යෙ අවසානය මෙසෙ සනිටුහන් කරන ලදි

10/05/2025

😃 නැවත්තත් කැදෙක් 😃
ශ්‍රි හස්ත රංග අපෙ නිවහනින් නැවතත් සුපිරියක් කොහොඹ කදක් ඔබට අවශය ඔනැම අකාරයකට ඔබටත් සුපිරි බෙරයක්
0774386187
0702116138

Photos from SRI HasthA RANGA's post 24/04/2025

To day wedding
Niro hotel
2025 / 04 / 24
ශ්‍රි හස්ත රංග අපි ඔබට අවශ්‍ය සියලුම නර්තන කන්ඩායම්
🤍 පිලිගැනිම ගිත
🤍වෙස් නර්තන කන්ඩායම්
🤍අශ්ටක
🤍ශශ්‍රික මෙසය
🤍කිරි කල හත
🤍කාන්තා නර්තන කන්ඩායම්
🤍පන්ජබ් ඩොල්
🤍සලු පාලිය
අවශ්‍ය සියලුම දෙ කර ගැනිමට ඉතා සාදාරන මුදලකට දැන්ම අප හා එක්වන්න
0774386187 / 0702116138 #

04/04/2025

උගුරෙ ලෙ රහයි කියනා විට
කවිය.....
කකුල ගිනි දවයි නටනා විට
අඩිය.....
අතකින් ලෙ එන්න ගැහුවත්
බෙර පදය......
තාමත් සම "හරක්" මෙකට
ගරු නැතිය.....

Photos from SRI HasthA RANGA's post 21/03/2025

😊😊ශ්‍රි හස්ත රංග අපෙන් හැඩවුනු හැඩ කාරයා 😊😊

💗 ඉපලොගම පුරවරයෙ සිට නොච්චියාගම , නැලවගමුව නගරයට ඔබත් අපහා එක්වි ඉතා ලස්සන ගෙතුම් එක්ක වගකිමකින් වැඩෙ කරගන්න අපහා එක්වන්න දැන්ම ඔබගෙ වෙලාවත් වෙන්කරගන්න
Phone 0702116138
Watsapp 0774386187

21/03/2025

*ශ්‍රි හස්ත රංග අපෙන් අලුත් වැඩක්....*

නැවුම් ආකාරයට කුළුඳුලේ ගලේ ගෑ, සියුම්, තියුණු ,හඩත් එක්ක ඔබට අවශ්‍ය ඕනෑම විලාසයකින්, කැමති ක්‍රමයකින්, කැමති අලංකාරයකට අප ශ්‍රි හස්ත රංග නිවහනින් ලබාගන්න

🅾️ ගැටබෙර 🅾️

නොච්චියාගම , නැලවගමුවටත් අවා ඔන්න අප නිවහෙනෙ තවත් වැඩක් අඩුපාඩු තිබ්බොත් " *සමා අවසර"*

❗️❗️❗️❗️❗️❗️
අද ඉපලොගම පුරවරයෙ සිට නොච්චියාගම පුරවරෙට අපෙන් හැඩ උන නලුවා දැනෙන ඇහෙන තියුනු හඩක් එක්ක

කජ්ජා අයියාගෙ දහඩිය මහන්සියෙ ප්‍රථිපල මෙලෙස හැඩවිය

නොච්චියාගම "" දිමුතු කසුන් "" අයියට හිතෙ ආකාරයට අවශ්‍ය ලෙස ශ්‍රි හස්ත රංග අපෙ නිවහනින් ලබා දුන්න හැඩකාරයා ඔබටත් හිතෙ හැටියට අසා හිතෙන ලස්සන වැඩක් කරගන්න දැන්ම කතා කරන්න
Phone 0702116138
Watsapp 0774386187

Photos from SRI HasthA RANGA's post 19/03/2025

*ශ්‍රි හස්ත රංග අපෙන් හෙට දින සිට අලුත් වැඩක්....*

හැමදෙකම චායාරුප දලා නැහැ ඉදිරියට දැකබලා ගැනිමට පුලුවන් 🙋

නැවුම් ආකාරයට කුළුඳුලේ ගලේ ගෑ, සියුම්, තියුණු , ඔබට අවශ්‍ය ඕනෑම විලාසයකින්, කැමති ක්‍රමයකින්, කැමති අලංකාරයකට අප හස්ත රංග නිවහනින් හෙට සිට දැනෙන හඬකින්,
🅾️ ගැටබෙර
🅾️ පහතරට බෙර
🅾️ දවුල්
🅾️ තම්මැට්ටම්
🅾️ පංජාබ් ඩොල්
🅾️ උඩැක්කි
🅾️ හොරණෑ
💯💯💯 වගකීම් සහිතව 💯💯💯
එපමණක් නොවේ... ඔබට අවශ්‍ය,
⭕️ තාලම්පට
⭕️ කඩුක්කන්
⭕️ පායින්පත් ඇදුම් මැසිම
⭕️ සම්පුර්ණ බෙර ඇඳුම්
⭕️ වෙස් ආභරණ
⭕️ වෙස් ඇඳුම් කට්ටල
⭕️ සිලම්බු

ඔබට අවශ්‍ය නර්තන නිම් ඇදුම් අප නිවහන තුලින් ඉතාමත් පහසු සහනදායි මිල ගණන් යටතේ ලබා ගැනීමට පුළුවන්. ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන සේ සකසා ගැනීමට, මිලදී ගැනීමට දැන්ම විමසන්න.
Phone : 070 2116 138
Watsapp: 077 4386 187

Photos from SRI HasthA RANGA's post 11/03/2025

ශ්‍රි හස්ත රංග නර්තන පාසල විසින් පස් වන වතාවට පවත්වන ලැබු හිසවෙස් මංගල්ලෙට ප්‍රවිණ නර්තන හා වාදන ශිල්පින් පැමින වෙස් මංගල්‍ය ඉතා අලංකාරව සිදුකලා 💗 විශෙශ ස්තුතිය
මලින්ද ඇදුරුතුමා
සුපුන් අයියා
විජ්ජා අයියා
අමිල සර්
සිල්වා සර්
කව්ශික සර්
විනුශ
කජ්ජා අයියා
සතිසා
කොකිල
කලුවා
එකි මෙකි නොකි සියලු දෙනාටම නැවත වතාවක් දෙමාපියන් දරු දැරියන් යන සියලු දෙනාගෙ ස්තුතිය
නම කියන්න බැරි උන අය අහිතක් ගන්න එපා සියලුම දෙනාට ස්තුති ආයුබොවන් 🙏🙏❤️

Want your establishment to be the top-listed Arts & Entertainment in Kekirawa?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Ipalogama
Kekirawa