Nithya

Nithya

Share

17/12/2025

ජීවිතේ අපිට එක තැනකදි හම්බවෙනවා
කිසිම කෙනෙක්ට සමාන කරන්න බැරි
එක පුදුමාකාර ලස්සන ආත්මයක්...🩷🌹🪬

Cava Beach Colombo 🫶

11/12/2025

ආදරේ...🥺🫶🏻🪬

05/12/2025

කවද හරි බස් එකක බණ පදයක් ඇහිලා තියෙයිද? මං නම් මේ ඇහුව පළවෙනි පාර...යන පුංචි ගමනෙදි හරි මනුස්සයෙක්ගෙ හිතට සහනයක් ගෙනත් දෙන, සසරට උදව්වක් වෙන... මේ වගේ බණ ටිකක් දාන්න තරම් හිත හැදෙන එකත්, ලොකු දෙයක් ඩ්‍රයිවර් මහත්තයෝ..🩷🫶

Araliya Express - කෑගල්ල - අවිස්සාවේල්ල

18/06/2025

එක දවසින් ගිහින් ආපු කතරගම ට්‍රිප් එක...🫣🤍🍃

06/01/2025

අපිත් සෙංකඩගල නුවරට ❄️🍃❤️

31/07/2024

පින්නවල ZOO එකේ දවසක්...🌹

Pinnawala Open Zoo

Want your business to be the top-listed Health & Beauty Business in Kegalle?
Click here to claim your Sponsored Listing.

Website

Address


Pitagaldeniya Junction, Pitagaldeniya
Kegalle
71360