Inner Racers

Inner Racers

Share

Using technical and fundamental analysis and daily updates on the market climate, we aim to maximize profit for our dear followers.

16/05/2026

"පුතේ.. මේ තේ එක බීලා වැඩ ටික කරන්න" ☕️❤️

අවුරුදු 22ක පුංචි වයසකදී, සාමාන්‍යයෙන් හැමෝම අතරමං වෙන කාලෙක, Mohomad Shimar කියන්නේ අද Inner Racers ලාගේ Top Gainer Season 3 එකේ විතරක් නෙවෙයි, Season 4 එකෙත් කැපී පෙනෙන චරිතයක්! 📈✨

ගොඩක් වෙලාවට අපේ සමාජයේ වැඩිහිටියෝ Crypto Trading දිහා බලන්නේ වැරදි විදිහට. හැබැයි Shimar ගේ අම්මයි තාත්තයි එයාට දුන්නු ඒ නිදහස සහ උපරිම සහයෝගය තමයි අද එයාව මේ වගේ ලොකු සාර්ථකත්වයකට අරන් ඇවිත් තියෙන්නේ. 👨‍👩‍👦💎

අලුත් සමාජයත් එක්ක අපේ වැඩිහිටියනුත් Update වෙලා, තමන්ගේ දරුවන්ට මේ වගේ නිවැරදි ක්ෂේත්‍රයන් තෝරගන්න මඟ පෙන්වනවා නම්, හැම දරුවෙක්ම සාර්ථක වෙනවා නොඅනුමානයි. 🚀💼

ඔයාගේ හීනත් සැබෑ කරගන්න, ලංකාවේ පැය 24 පුරාම Live Trade කරන එකම Trading Club එක වෙන Inner Racers powered by eBirth Business Academy එකත් එක්ක අදම එකතු වෙන්න!

Want your school to be the top-listed School/college in Kegalle?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


No. 315, Main Street
Kegalle
71000

Opening Hours

Monday 08:00 - 17:00