Soft Days Diary
12/05/2026
ජීවිතේ කියන්නේ
අවබෝධයන්, විශ්වාසයන්
හා නැවත නැගිටීම් වලින්
හැඩවෙන දිගු ගමනක්…
සමහර දේවල්
අපිට හිමි නොවුණත්,
ඒවා අපිට පාඩම් උගන්වනවා.
සමහර මිනිස්සු
අපි ලඟ රැඳෙන්නෙ නැති වුණත්,
ඔවුන් අපේ හිතට
අමතක නොවන මතක තබනවා.
වැටීම් එන හැම මොහොතකම
අපි තවත් ශක්තිමත් වෙනවා.
ඒ නිසා ..
හෙමින් හිනාවෙලා
ඉස්සරහට යන්න. 🌸
අාදරේන්
රුවී...
Want your business to be the top-listed Clothing Store in Katunayake?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
Negombo
Katunayake