WIDE RANGE - Design Studio
01/08/2025
WIDE RANGE - Design Studio ආයතනය මගින් නිර්මාණය කල තවත් එක් නිවාස සැලසුමක් යථාර්ථයක් වීමේ මූලික කටයුතු ඊයේ උදෑසනට යෙදී තිබුණ සුබ මොහොතින් ආරම්භ විය.
ජපානයෙ දැනට රැකියාවෙයි නියුතු ශ්‍රීමල් මධුවන්ත මහතා සහ එම මහත්මියගේ සොඳුරු නිවසේ ඉදිකිරීම් වැඩකටයුතු ඊයේ දින උදෑසන යෙදී තිබූ සුබ මොහොතින් මාතලේ ප්‍රදේශයේ නිස්කලංක පරිසරයක පිහිටි ඉඩමේ ආරම්භ කරන ලදි.
එම මහතාගේ සහ මහත්මියගේ ඉදිරි වැඩකටයුතු වලට සුබ පතන අතර අප ආයතනයේ සේවය කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතිවන්ත WIDE RANGE - Design Studio
Whatsapp Channel
https://whatsapp.com/channel/0029VafCB39Dp2Q2MU4T8E15
🔹 වාස්තු විද්‍යානුකූලව නිවාස සහ ගොඩනැගිලි සැලසුම් සකස් කිරීම (architectural house & building design)
🔹 නගර සභා සහ ප්‍රාදේශීය සභා අනුමැතිය සඳහා සැලසුම් සකස් කිරීම (council drawing)
🔹 සවිස්තරාත්මක සැලසුම් (working drawing)
🔹 බැංකු ණය සඳහා ඇස්තමේන්තු සකස් කිරීම (estimate)
🔹ත්‍රිමාණ සැලසුම් නිර්මාණය කිරීම (3D visualization)
🔹 වාස්තු දෝෂ පරීක්ෂාව (vaastu consulting)
📞 : 077 483 40 71 | 071 28 35 865
email : [email protected]
© Wide Range - Design Studio
01/08/2025
❤️
03/06/2025
P R O P O S E D N E W R E S I D E N C E
Client : Mr. M.G.U.B. Dissanayake
Location : Pilimathalawa
Design by : Sampath Weerasekara
Ground Floor :- 1147 sq.ft.
Living area
Dining area
Pantry
2 Bed Room
Bath Room
Verandah
Parking area
First Floor :- 831 sq.ft.
TV Lobby
2 Bed Rooms
Balcony
WIDE RANGE - Design Studio
Whatsapp Channel
https://whatsapp.com/channel/0029VafCB39Dp2Q2MU4T8E15
🔹 වාස්තු විද්‍යානුකූලව නිවාස සහ ගොඩනැගිලි සැලසුම් සකස් කිරීම (architectural house & building design)
🔹 නගර සභා සහ ප්‍රාදේශීය සභා අනුමැතිය සඳහා සැලසුම් සකස් කිරීම (council drawing)
🔹 සවිස්තරාත්මක සැලසුම් (working drawing)
🔹 බැංකු ණය සඳහා ඇස්තමේන්තු සකස් කිරීම (estimate)
🔹ත්‍රිමාණ සැලසුම් නිර්මාණය කිරීම (3D visualization)
🔹 වාස්තු දෝෂ පරීක්ෂාව (vaastu consulting)
📞 : 077 483 40 71 | 071 28 35 865
email : [email protected]
© Wide Range - Design Studio
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No. 6/1/1, Halloluwa Road
Katugastota
20800
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 08:30 - 17:00 |
| Friday | 08:30 - 17:00 |
| Saturday | 08:30 - 17:00 |