Teak Light
"Shedding some light on the perfect dining vibes. ✨ Warm glows and wooden aesthetics. There’s no place like a cozy home."
Elegant & Durable: Mahogany Tissue Box 👑
ගෙදර හැම තැනම තියෙන ප්ලාස්ටික් ටිෂු බොක්ස් වෙනුවට, සාලයේ මේසය මතට පිරිසුදු, ස්වාභාවික වගේම Luxury පෙනුමක්! 🌟
ශක්තිමත් වගේම කාලයක් පවතින නිමාවකින් යුත් මේ මහෝනි ටිෂු බොක්ස් එක ඕනෑම interior design එකකට ගැළපෙනවා. ඔබේ නිවසටත් අදම ඇණවුම් කරන්න.
📦 දිවයින පුරා බෙදාහැරීම.
🐘 සාම්ප්‍රදායික රුවයි, නවීන නිමාවයි එකතු වූ "හස්ති" ලී හැන්ද
මුළුතැන්ගෙයි උපකරණයක් කියන්නේ නිකම්ම උපකරණයක් නෙවෙයි, එය ඔබේ නිවසේ අභිමානයක්! ✨
ස්වභාවික ලීයේ ඇති අලංකාර ඉරි රටා (Grains) සහ මිට කෙළවරේ ඉතා සූක්ෂ්ම ලෙස නිමවා ඇති ඇත් රුව නිසා මේ හැන්ද ඔබේ කෑම මේසයට ගෙන එන්නේ රාජකීය පෙනුමක්.
මෙම නිෂ්පාදනයේ විශේෂත්වයන්:
උසස් නිමාව: දෑතින් නිමවූ සියුම් කැටයම් සහ සිනිඳු නිමාව.
සුවිශේෂී කැටයම: මිටේ ඇති හස්ති රුව සහ ලියවැල් රටා මගින් හෙළ කලා රම්‍යතාවය විහිදා දක්වයි.
කල්පැවැත්ම: උසස් තත්වයේ ස්වභාවික තේක්ක ලීයෙන් නිමවා ඇති බැවින් දීර්ඝ කාලයක් භාවිතා කළ හැක.
පරිසර හිතකාමී: ප්ලාස්ටික් වෙනුවට පරිසර හිතකාමී සහ සෞඛ්‍යාරක්ෂිත තේරීමක්.
ඔබේ නිවසට හෝ ආදරණීයයෙකුට තෑගි දීමට කදිම මේ අලංකාර ලී හැදි දැන් ඔබට ලබාගත හැකියි. 🎁
වැඩිදුර විස්තර සඳහා අපට Message එකක් එවන්න හෝ පහත අංකයට අමතන්න:
📞 Malsha - 0779263559]
📞 Madhushanka - 0716794389]
"100% අතින් නිම කළ (Handcrafted) දේශීය දැවයේ අභිමානය. කුඹුක් සහ තේක්ක දැවයෙන් ඔබේ සාලය හැඩකරන්න ගැලපෙනම තේරීම. 🇱🇰"
Mahogany meets Stone-Inspired Artistry! 🤩
Check out our latest creation: a pair of robust table lamp bases made from high-quality Mahogany wood.
We custom-finished these pieces with a special rustic color treatment to give them a heavy, distinguished, and authentic stone appearance. You get the durability of solid wood with the distinguished look of an antique stone urn.
Handmade Quality
Unique Stone-Look Finish
Built to Last (Solid Mahogany)
Don't settle for ordinary lighting! DM us today to order or learn more.
Elevate your gifting game with the timeless elegance of Mahogany. 🪵✨
Our latest batch of export-quality wooden gift boxes is ready! Handcrafted from premium Mahogany and finished with genuine brass hardware, these boxes are built to impress and designed to last. Whether for luxury packaging or a sophisticated home accent, quality is in every detail.
🌍 Now available for bulk orders and export.
DM for pricing and specifications! 📥
14/04/2026
Looking for a unique way to store your jewelry and treasures? This exquisitely carved wooden jewelry box is a stunning example of artisan craftsmanship.
Every surface is covered in intricate floral and scroll patterns, giving it an authentic vintage feel. It features a main top compartment secured with a classic brass latch, and three small, functional drawers for all your keepsakes. It's the perfect combination of storage and a beautiful conversation piece for your dresser or desk.
Check out the details in the image!
ඔබට අවශ්‍යය සියලුම තේක්ක ලීබඩු සදහා අපිව අමතන්න.......
තොග ගැනුම් කරුවන් සදහා විශේෂ මිල ගණන්.......
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Address
65/4, 2nd Lane, Rawathawatta
Katubedda