Travel Box

Travel Box

Share

Photos from Travel Box's post 15/06/2024

ඇල්ල පැත්තේ නිවාඩුවක් ගත කරන්න යන්න ඉන්න අයට set වෙන සුපිරි place එකක් තමයි මේ 😍

Area 4: Eco Cubes- Ella

Couples වලට විතරක් නෙමෙයි යාලුවො set එකකටත් නිවාඩුවක් ගත කරන්න සුපිරිම තැනක් තමයි මේ ❤

වැඩි විස්තර දැනගැනීමට සහ reservations සදහා අමතන්න ☎️
Location : Area 4: Eco Cubes- Ella
Contact No : 071 663 4699

ලංකාවේ ලස්සනම තැන් ගැන දැනගන්න වගේම අලුතින්ම update වන Hotel Offers ගැන දැනගන්න අපේ page එකට Like එකක් දාලා අපේ Facebook Group එකට Join වෙන්න.

Travel Box by Adexsl Marketing
Contact No : 071 615 1551

Photos from Travel Box's post 27/02/2024

කන්ද උඩරටට මායිම්ව මාවනැල්ලේ සුන්දර ගම්මානයක තියන නිදහස් නවාතැනක් තමයි මේ 😍

Guava House | Mawanella

කදු සහ කුඹුරු වලින් වට වුන රබර් වත්තක තමයි මේ සුපිරි place එක තියෙන්නේ. අමුත්තන් 5 දෙනෙකුට වගේ තමයි මෙතන සුවපහසුව නවාතැන් ගන්න ඉඩ තියෙන්නේ. නිදහසේ නිවාඩුවක් ගත කරන්න කැමති පුංචි family එකකට, couple එකකට වගේ මෙතන හොදම තැනක්.😍😊

වැඩි විස්තර දැනගැනීමට සහ reservations සදහා අමතන්න ☎️
Location : Guava House
Contact No : 077 773 3388
Website : https://theserendipitycollection.com/villas/

ලංකාවේ ලස්සනම තැන් ගැන දැනගන්න වගේම අලුතින්ම update වන Hotel Offers ගැන දැනගන්න අපේ page එකට Like එකක් දාලා අපේ Facebook Group එකට Join වෙන්න.

Travel Box by Adexsl Marketing
Contact No : 071 615 1551

Photos from Travel Box's post 09/02/2024

පරිසරයේ සුන්දරත්වය විදිමින් නිදහසේ නිවාඩුවක් ගත කරන්න පුලුවන් ලස්සනම place එකක් තමයි මේ 😍

Weir House - Sri Lanka | Ulapane

වැඩි විස්තර දැනගැනීමට සහ reservations සදහා අමතන්න ☎️
Location : Weir House - Sri Lanka
Contact No : 077 395 1527
Website : https://weir-house.com

ලංකාවේ ලස්සනම තැන් ගැන දැනගන්න වගේම අලුතින්ම update වන Hotel Offers ගැන දැනගන්න අපේ page එකට Like එකක් දාලා අපේ Facebook Group එකට Join වෙන්න.

Travel Box by Adexsl Marketing
Contact No : 071 615 1551

Photos from Travel Box's post 24/10/2023

මධ්‍යම කදුකරයේ සීතල සුන්දර නකල්ස් කදු වැටියට වගේම හුන්නස්ගිරිය කදු වැටියටත් මායිම්ව ඉදිවුන ලස්සනම තැනක් තමයි මේ 😍.

Santani Wellness Resort | Kandy

පේන පේන හැමතැනකම පිස්සු හැදෙන view එකක් තියන මේ location එක නිස්කලංක නිවාඩුවකට කැමති හැමෝම යන්නම ඕනි තැනක් 😍.

වැඩි විස්තර දැනගැනීමට සහ reservations සදහා අමතන්න ☎️
Location : Santani Wellness Resort
Contact No : 076 399 1919
Website : https://www.santani.com

ලංකාවේ ලස්සනම තැන් ගැන දැනගන්න වගේම අලුතින්ම update වන Hotel Offers ගැන දැනගන්න අපේ page එකට Like එකක් දාලා අපේ Facebook Group එකට Join වෙන්න.

Travel Box by Adexsl Marketing
Contact No : 071 615 1551

Photos from Travel Box's post 16/09/2023

වැලිගම තියන තවත් ලස්සනම තැනක් තමයි මේ 😍

Malabar Hill Sri Lanka | Weligama

ලස්සනම වටපිටාවක වෙනස්ම architecture එකකට ඉදිකර තියන මේ hotel එක Luxury නිවාඩුවක් ගත කරන්න කැමති අයට යන්න පුලුවන් හොදම තැනක් තමයි මේ 😍

වැඩි විස්තර දැනගැනීමට සහ reservations සදහා අමතන්න ☎️
Location : Malabar Hill Sri Lanka
Contact No : 076 934 5747
Website : https://www.malabarhillsrilanka.com

ලංකාවේ ලස්සනම තැන් ගැන දැනගන්න වගේම අලුතින්ම update වන Hotel Offers ගැන දැනගන්න අපේ page එකට Like එකක් දාලා අපේ Facebook Group එකට Join වෙන්න.

Travel Box by Adexsl Marketing
Contact No : 071 615 1551

Photos from Travel Box's post 25/08/2023

ඇල්ලේ තියන වෙනස් විදියේ cabana type resort එකක් තමයි මේ 😍

Dream Ville | Ella

මේ බාලි නෙවෙයි 😉, open air design එකකට හදපු ලංකාවේ තියන first cabin එක තමයි මේ. සුන්දර වෙනස් තැනක රැයක් ගත කරන්න ඔයත් යන්න එයත් එක්ක 😍.

වැඩි විස්තර දැනගැනීමට සහ reservations සදහා අමතන්න ☎️
Location : Dream Ville
Contact No : +94 77 791 8001

ලංකාවේ ලස්සනම තැන් ගැන දැනගන්න වගේම අලුතින්ම update වන Hotel Offers ගැන දැනගන්න අපේ page එකට Like එකක් දාලා අපේ Facebook Group එකට Join වෙන්න.

Travel Box by Adexsl Marketing
Contact No : 071 615 1551

Want your business to be the top-listed Travel Agency in Katubedda?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

No. 41/6, De Soysa Road, Rawathawatta
Katubedda
10400