Infotech

Infotech

Share

03/03/2026

🔥 SKILL QUEST – ඌව පළාත් IP CCTV තාක්ෂණික පුහුණුව

IP CCTV පද්ධති, AcuSeek NVR හා ColorVu 3.0 කැමරාතාක්ෂණයන් පිළිබඳ, ප්‍රායෝගික (hands-on) පුහුණුවක් සමඟ ඔබේ තාක්ෂණික දක්ෂතා ඉහළට ගෙන යන්න!

මෙම පුහුණුව විශේෂයෙන් සැලසුම් කර තිබෙන්නේ�සති දෙකකින් පැවැත්වෙන Skill Quest Challenge තරඟයට සූදානම් කිරීම සඳහායි 💪
🔹 IP CCTV System Design & Configuration�🔹 AcuSeek Smart Search & AI Functions�🔹 ColorVu 3.0 Advanced Low-Light Technology�🔹 Skill Quest Competition Structure & Evaluation Guidelines
ඔබ තරඟයට සහභාගී වීමට සැලසුම් කරන්නේ නම්�මෙය ඔබ අතපසු නොකළ යුතු අවස්ථාවක්!
📅 මාර්තු 10�⏰ පෙ.ව. 10 සිට ප.ව. 3 දක්වා�📍 Silanrich Hotel, මොණරාගල

⚠ ආසන සීමිතයි,
👉 ලියාපදිංචි වීමට:�🔗 Registration Link:https://forms.gle/aLYtSKpoqiGX7t3y9
දැන්ම ලියාපදිංචි වන්න!

29/06/2024

Vacancy for CCTV Technician Trainees
Infotech

Photos from Infotech's post 26/12/2023

Cash Register
Complete service done

INFO Tech
#22,Ds office road
Kattankudy

0772306576
(Opposit to Kattankudy DS office )

Want your business to be the top-listed Computer & Electronics Service in Kattankudi?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Kattankudi
30100

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00