Sing Perfect

Sing Perfect

Share

27/06/2020

Voice Training කියන්නෙ මොකක්ද?🎤🎧
voice training කියන්නෙ ගොඩක් තැන්වල කරනවා වගේ සින්දු දෙක තුනක් අරගෙන දවස පුරා ඒ ටික කියවන එක නෙවෙයි.
තේරෙන භාෂාවෙන්ම කිව්වොත් breathing exercises, vocal exercises, Physical exercises,එක එක styles වලට අයිති ගීත,විවිධ සංගීත සම්ප්‍රධායන් වලට අයිති ගායන විධි ක්‍රම වගේ මේ සියලුම දේවල් ඇතුළත් වෙන්න ඕනෙ voice training එකක.
ඒ වගේම voice training, එක සංගීත සම්ප්‍රදායකට පමණක් සීමා වෙන්න බැහැ.
එක් එක් අයගේ කටහඩට ගැලපෙන ගීත තෝරලා දෙන එකත් ඒ තරම් ලේසි වැඩක් නෙවෙයි.ඒකත් voice training වලදී සිදුවෙන්න ඕනේ.
Reality programmes වලට යන ඇයට voice training කරනවා කියන එක වෙනම එකක්..
හැමෝගෙම කටහඩවල් එකවගේ නැහැ.ඔහුගේ හෝ ඇයගේ කටහඩට ගැලපෙන, හොඳ තරඟයක් දෙන්න පුළුවන් ගීතය තෝරලා දෙන එක වගේම stage එකේ perform කරන විදිහ හරියට කියල දෙන එකත් voice training එකකදී සිදුවෙන්න ඕනේ.
ඉතින් මේ හැමදේම අපේ voice training class එකෙන් ලැබෙනවා කියලා මං හිතනවා.😊
බාත් රූම් එකට වෙලා හොරෙන් සින්දු කියන අයටත්,අනිත් අය හිනාවෙයි කියල හිතලා සින්දු නොකියන අයටත්,මටත් සින්දු කියන්න පුළුවන් ඇති කියලා හිතෙන අයටත්,වචන උච්චාරණයේ අඩු පාඩු තියන අයටත්, breathing ප්‍රශ්න තියනවා කියල හිතෙන අයටත්, ලඟදි reality programmes වලට යන්න ඉන්න අයටත් අරාධනා කරනවා ඇවිත් සම්බන්ද වෙන්න කියලා අපේ voice training class එකට.ඒ වගේම මට voice training ඕන නැහැ මට සුපිරියටම sing කරන්න පුළුවන් කියලා හිතන් ඉන්න අයටත් 😁 අරාධනා කරනවා දවසක් ඇවිත් බලන්න කියලා.
ඔබේ කටහඬටත් ජයවේවා..!
Sing Perfect # Dhananjaya Hettiarachchi

Want your establishment to be the top-listed Arts & Entertainment in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Kandy