Social Studies Circle
04/01/2026
First they came for the Communists
And I did not speak out
Because I was not a Communist
Then they came for the Socialists
And I did not speak out
Because I was not a Socialist
Then they came for the trade unionists
And I did not speak out
Because I was not a trade unionist
Then they came for the Jews
And I did not speak out
Because I was not a Jew
Then they came for me
And there was no one left
To speak out for me
- Martin Niemöller -
මුලින් ඔවුන් කොමියුනිස්ට්වාදීන්ට එරෙහිව පැමිණි විට මම කතා නොකළෙමි මන්ද මම කොමියුනිස්ට්වාදියෙකු නොවූ නිසා ය...
එවිට ඔවුන් සමාජවාදීන්ට එරෙහිව පැමිණි විට මම කතා නොකළෙමි මන්ද මම සමාජවාදියෙකු නොවූ නිසා ය...
එවිට ඔවුන් වෘත්තීය සමිතිවාදීන්ට එරෙහිව පැමිණි විට මම කතා නොකළෙමි මන්ද මම වෘත්තීය සමිතිවාදියෙකු නොවූ නිසා ය...
එවිට ඔවුන් යුදෙව්වන්ට එරෙහිව පැමිණි විට මම කතා නොකළෙමි මන්ද මම යුදෙව්වෙකු නොවූ නිසා ය...
එවිට ඔවුන් මා වෙත පැමිණි විට මා වෙනුවෙන් කතා කිරීමට කිසිවෙකු ඉතිරි නොවී තිබුණි ...
- මාටින් නීමොලර් -
01/05/2025
ලෝක කම්කරු දිනය 2025
" සකල දේශවාසී කම්කරුවනි එක්වව් "
වඩා යහපත් සමාජයක් උදෙසා පෙළ ගැසෙමු!
සමාජ අධ්‍යයන කවය
30/04/2025
ලෝක කම්කරු දිනය 2025
" වැඩ කරන ජනතාවට දැනුම අවශ්‍ය හෙයින් ඔවුහු දැනුම සඳහා පිපාසයෙන් පෙළෙති. වැඩ කරන ජනයාගෙන් දහයෙන් නවයම විමුක්තිය සඳහා අරගලයේ දී දැනුම ආයුධයක් බවත් ඔවුන්ගේ පරාජයන්ට හේතුව අධ්‍යාපනය නොමැතිකම බවත් දැන් සෑම දෙනාට, ඇත්ත වශයෙන්ම අධ්‍යාපනයට ප්‍රවේශ වීමට ඉඩ සැලසීම තමන්ට භාර වූ කටයුත්තක් බවත් අවබෝධ කරගෙන සිටිති."
( වී.අයි. ලෙනින් - ජනතා අධ්‍යාපනය ගැන, පිටුව 98 )
සමාජ අධ්‍යයන කවය
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Website
Address
University Of Peradeniya, Peradeniya
Kandy