Yarn Magic

Yarn Magic

Share

Photos from Yarn Magic's post 17/02/2026

New collection

Order now

+94 77 949 6598

Photos from Yarn Magic's post 11/02/2026

ඔයගෙයි එයාගෙයි ෆ්‍රී ෆොටෝ කාඩ් එකක් එක්ක 600/= ට චූටි ලස්සන මල් පොකුරක්
+94 77 949 6598
මෙච්චර අඩුවට
වැලන්ටයින් ඔෆර් එකක් රුපියල් 600/=ට

Kandy අවට , cash on delivry✅, කෑශ් ඔන් ඩිලිවරි , පාර්සලේ ලැබුනාම මුදල් ගෙවන්න පුලුවන්

🥹🩵 ඉතින් ඔයත් අතේ ඇති මුදලට පොඩි cute ගිෆ්ට් එකක් හොයන කෙනෙක්නම් අපිට මැසෙජ් එකක් දාන්න..

අපි ලග මීටවඩා ලොකු මීට වඩා පොඩි බොකි තියෙනව

එකක් හෝ තොග ගන්න පුලුවන්

Photos from Yarn Magic's post 06/02/2026

අපෙන් ගිය තවත් red rose flower bouquet එකක් ❤️🌹
Valentine සදහා අවශ්‍ය Flower Bouquet අපෙන් ඔබට මිලදී ගත හැක ..

Photos from Yarn Magic's post 26/01/2026

🩷 Pipe cleaner flower vase 🩷
❤️ Customers ලා අතරට ගියපු Pipe Cleaner වලින් හදපු ලස්සනම ලස්සන Flower vase එකක් තමා ඔයාලට මන් අද අරන් ආවේ...

❤️ හොදම කොලිටි එක්කින් උපරිම මහන්සියක් දරල මෙ Flower Vase නිමා කරලා අරන් ආවේ ඔයාල වෙනුවෙන්...

❤️ඔෆිස් එකට, කෑම මේසෙට, පොත් මේසෙට , නිදට කාමරයට වගේ තෑගි ලබා දීම සදහා පුලුවන් ලස්සනම ලස්සන Flower Vase තමා මේ තියෙන්නේ..

❤️ කාට හරි තෑගි දෙන්න හොදම දෙයක්, ඉතාම උසස් තත්වයේ Pipe Cleaner වලින් නිමවා ඇති නිසා දිගු කාලයක් පවතී.

❤️ කැමති කෙනෙක් ඉන්නවනම් ඕඩර් කරන්න Cash On diliver තියෙනවා.

❤️ Flower Vase Rs.600/=
❤️ Hair clips Rs.80/=
❤️ Flower Bouquet Rs. 500/=
ඉදන් ඔබට දැන් Yarn Magic අපෙන් ලබා ගත හැකිය

❤️ වැලන්ටයින් සදහා අවශ්‍ය Flower Bouquet 500/= සිට ඔබට දැන්.අපෙන් ලබා ගත හැක
❤️ +94 77 949 6598 නම්බර් එකට අදම මැසේජ් එකක් දාන්න

Photos from Yarn Magic's post 22/01/2026

අපි වෙතින් ගිය තවත් එක් ඕඩර් එකක් සහ happy customer feedback 😍💞

ඔබට අවශ්‍ය
❤️Flower bouquet
❤️Hair clips
❤️Valentine Flower bouquet
❤️Flower pot
Yarn Magic තුලින් ඔබට ලබා ගත හැක

03/01/2026

My frist pipe clearns hair clip order 💞🥰
Happy customer feedback 💞

18/12/2025

Pipe Cleaner Hair Clips 💞
පුංචි දෝනිට , Girlfriend ට තෑගි දෙන්න cute hair clips විවිධ වර්ණ රැසකින් මිලදී ගත හැක..
Rs. 75/=

Photos from Yarn Magic's post 12/12/2025

Tote Bag දැන්.අපෙන් ඔබට මිලදී ගත හැකියි

Photos from Yarn Magic's post 11/12/2025

කැමති විදිහට customized කරගන්න

11/12/2025

Crochet and handmade items සාධාරණ මිලකට හොයනවද.......???

ලස්සනට අදින්න පලදින්න වගේම වටිනාකමින් වැඩි තෑගි දෙන්න කැමති ඔයාලට වෙනස්ම වෙනස් විවිධ වර්ණ රැසකින් ඔයාලා කැමති විදිහට customized කරගන්න Yarn Magic වෙතින් ඔබට පුලුවන් . 🌹🩷

Want your business to be the top-listed Advertising & Marketing Company in Kandy?
Click here to claim your Sponsored Listing.

Website

Address


Kandy
20000