NexGen

NexGen

Share

​🚀 Help 2,000+ Businesses to Grow Online!
✅ 100% Sri Lankan Active Followers & Likes 🇱🇰 & World Wide Followers
⭐ Facebook, Instagram, TikTok & YouTube Services
🛡️ Safe & Trusted Lifetime Service
💬 Inbox us to boost your brand today!

22/05/2026

🚀 ඔබේ Face Book Page එක Up කරගෙන අලුත් තැනකට ගෙනියන්න! 🚀

​අඩුම මිලට, විශ්වාසනීය සේවාවක් සමඟින්, ඔබේ ෆේස්බුක් පේජ් එකට අවශ්‍ය
Followers ලා 1000 ක් අදම එකතු කරගන්න!

​✅ Rs. 490/- ක් පමණයි!
✅ අවශ්‍ය වන්නේ ඔබේ පේජ් එකේ ලින්ක් එක පමණයි.
✅ 100% ආරක්ෂිත සහ වගකීමක් සහිත සේවාව.
✍️ ගතවන කාලය පැය 24ක් පමනයි.

​ප්‍රමාද නොවී, ඔබේ පේජ් එකේ වටිනාකම වැඩි කරගන්න, ඉක්මන් කරන්න! 👇

​Order කිරීමට හෝ වැඩි විස්තර දැනගැනීමට දැන්ම Whatssp කරන්න!

22/05/2026

🌟 ඔයාගේ Business එක ඊලඟ Level එකට අරන් යන්න Ready ද? 🔥

​බිංදුවේ ඉඳන් Page එකක් හද හද කාලය නාස්ති කරන්නේ මොකටද? 15K Active ලංකාවේ Audience එකක් ඉන්න සිරාම Page එකක් දැන්ම මිලදී ගන්න.

​✨ විශේෂතා:

​✍️15K Genuine Followers
✍️​100% Green Quality (කිසිදු ගැටලුවක් නොමැත)
✍️​Sri Lankan Audience (ලංකාවේ Target එකකට පට්ට)
✍️​Name Change කරන්න පුළුවන්.

​⏳ දැන්ම ගන්න!

සැබෑ වටිනාකමට වඩා ඉතාමත් අඩුම මිලකට ඉක්මනින් විකිණේ.

​විස්තර සහ මිල දැනගැනීමට දැන්ම Inbox (DM) කරන්න. 📩

01/05/2026
22/04/2026

ඔබේ ව්‍යාපාරයේ ගිණුම්කරණ සහ බදු ගැටලු අපට භාර දෙන්න! 💼📈

​ව්‍යාපාරයේ සාර්ථකත්වය වෙනුවෙන් නිවැරදි මූල්‍ය පාලනයක් සහ බදු උපදේශනයක් ලබාගන්න.

​✅ Bookkeeping (දෛනික ගිණුම් වාර්තා කිරීම)
✅ Tax Planning & Compliance (බදු ගෙවීම් සහ නීතිමය උපදෙස්)
✅ Financial Reporting (මූල්‍ය වාර්තා පිළියෙළ කිරීම)
✅ Business Advisory (ව්‍යාපාරික උපදේශනය)

​විශ්වාසනීය සහ වෘත්තීයමය සේවාවක් සඳහා අදම අප හා සම්බන්ධ වන්න. 📩

​Nexgen - Your Trusted Financial Partner

22/04/2026

ඔබේ ව්‍යාපාරය Facebook හරහා ඉහළටම රැගෙන යන්න! 🚀

​ඔබේ නිෂ්පාදන හෝ සේවාවන් නිවැරදි පාරිභෝගිකයන් වෙත ළඟා කරවීමට අප සූදානම්. 🎯

​✅ Professional Ad Campaigns (දැන්වීම් ප්‍රචාරණය)
✅ Post Boosting (පෝස්ට් බූස්ට් කිරීම)
✅ Targeted Audience (අවශ්‍ය පිරිස වෙතම පමණක්)
✅ Low Cost - High Results (අඩු වියදමකින් උපරිම ප්‍රතිඵල)

​වැඩි විකුණුම් ප්‍රමාණයක් සහ ඉහළ ප්‍රසිද්ධියක් ලබා ගැනීමට අදම අපට පණිවිඩයක් එවන්න. 📩

​Nexgen - Digital Growth Partner

22/04/2026

ඔබේ ව්‍යාපාරය හෝ Facebook පිටුව ලංකාවේ සැබෑ පාරිභෝගිකයන් අතරට රැගෙන යන්න අප සූදානම්! 🇱🇰

​✅ Followers
✅ Post Likes
✅ Comments
✅ Shares
✅ Reviews

​විශ්වාසනීය සේවාවක් සඳහා අදම අපට පණිවිඩයක් (Message) එවන්න. 📩
Nexgen

01/04/2026

ඔබ සැමට පින්බර බක් පුන් පොහොය දිනයක් වේවා ...!!!

30/03/2026

මෙවර අවුරුද්දට nexgen වෙතින් විශේෂ තෑග්ගක්! 💖

​ඔබේ ආයතනයේ, සේවාවක හෝ ඕනෑම පුද්ගලික අවශ්‍යතාවයකට ගැලපෙන professional පෙනුමක් ඇති පෝස්ටරයක් දැන් රුපියල් 490 /= කට පමණයි! 🙌

​අවුරුදු දීමනා ලබා දීමට, විශේෂ දවස් සැමරීමට හෝ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට මෙය කදිම අවස්ථාවක්. 🔥

​✨ nexgen - ඔබේ ඩිජිටල් සහකරු! ✨
​වැඩි විස්තර සඳහා අපව අමතන්න හෝ දැන්ම මැසේජ් කරන්න.

30/03/2026

බුදු සරණයි ♥️✍️

07/03/2026

(IQ) බුද්ධිය වර්ධනය කරන විනෝදාංශ 10

​චෙස් (Chess) ක්‍රීඩා කිරීම:
මෙහිදී මොළයේ වම් සහ දකුණු යන අර්ධ දෙකම එකවර ක්‍රියාත්මක වේ. පූර්ව සැලසුම් සකස් කිරීම සහ ප්‍රතිවාදියාගේ පියවර අනුමාන කිරීම මගින් ඔබේ තර්කන හැකියාව (Logic) ඉහළ යයි.

​භාවනා කිරීම (Mindfulness):
මොළයේ "Gray matter" ප්‍රමාණය වැඩි කිරීමටත්, අවධානය (Focus) සහ මතකය තියුණු කිරීමටත් භාවනාව උදව් වේ. එය මානසික ආතතිය අඩු කර මොළයේ කාර්යක්ෂමතාව වැඩි කරයි.

​පොත් කියවීම (Deep Reading):
හුදෙක් තොරතුරු දැන ගැනීමට වඩා ගැඹුරු කියවීම (උදා: දර්ශනය, විද්‍යාව හෝ සාහිත්‍යය) මගින් වචන මාලාව සහ පරිකල්පන ශක්තිය වර්ධනය වේ.

​නව භාෂාවක් ඉගෙනීම (Learning a Language):
මෙය IQ අගය වැඩි කරන ප්‍රබලම ක්‍රමයකි. වෙනත් භාෂාවක ව්‍යාකරණ සහ වචන ඉගෙනීමේදී මොළය අලුත් සබඳතා (Neural pathways) ගොඩනගා ගනී.

​සංගීත භාණ්ඩයක් වාදනය කිරීම (Playing an Instrument):
ගිටාරයක්, පියානෝවක් හෝ වෙනත් ඕනෑම භාණ්ඩයක් වාදනය කිරීමට ඉගෙනීම මගින් මොළයේ කොටස් කිහිපයක් එකවර සම්බන්ධීකරණය වේ. මෙය ගණිතමය බුද්ධියටද සෘජුව බලපායි.

​සංකීර්ණ වීඩියෝ ක්‍රීඩා (Strategic Video Games):
නූතන පර්යේෂණවලට අනුව 'Real-time strategy' (උදා: Age of Empires) වැනි ක්‍රීඩා මගින් මොළයේ නම්‍යශීලී බව සහ එකවර වැඩ කිහිපයක් කිරීමේ (Multitasking) හැකියාව වැඩි කරයි.

​සිතුවම් ඇඳීම හෝ නිර්මාණාත්මක වැඩ (Creative Arts):
යමක් අලුතින් නිර්මාණය කිරීමේදී මොළයේ දකුණු අර්ධය උත්තේජනය වේ. මෙය ඔබේ ගැටලු විසඳීමේ නිර්මාණාත්මක හැකියාව (Creative Problem Solving) ඉහළ නංවයි.

​දිනපතා ලිවීම (Writing/Journaling):
ඔබේ අදහස් හෝ දිනපතා සිදුවන දේ ලිවීම මගින් සිතුවිලි ක්‍රමවත් වේ. මෙය භාෂාමය බුද්ධිය සහ මතක ශක්තිය (Working memory) තියුණු කරයි.

​ප්‍රහේලිකා විසඳීම (Puzzles & Logic Games):
සුඩොකු (Sudoku), හරස්පද ප්‍රහේලිකා හෝ Rubik's Cube වැනි ක්‍රීඩා මගින් මොළයට හොඳ ව්‍යායාමයක් ලැබේ.

​ශාරීරික ව්‍යායාම (Exercise):
විශේෂයෙන් පිහිනීම, දිවීම වැනි ව්‍යායාම මගින් මොළයට රුධිර සැපයුම වැඩි කරන අතර, බුද්ධියට බලපාන BDNF නම් ප්‍රෝටීනය නිපදවීමට උදව් වේ.

02/03/2026

🌕✨ අසිරිමත් මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි.✨🌕

🪔 සම්බුදු සසුනේ ඉතා වටිනා සිදුවීම් කිහිපයක්ම සිහිපත් කරන පොහොය දිනයක් ලෙස අද දින හැදින්විය හැකිය.

☸️ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු
ප්‍රථම වරට කපිලවස්තු නගරයට වැඩම කර
සුද්ධෝදන මහ රජතුමා ඇතුළු ශාක්‍ය වංශිකයන්ට ධර්මය දේශනා කිරීම සිහිපත් කරයි.

☸️ රාහුල කුමරු සහ නන්ද කුමරුන් සසුනට ඇතුළත් වූ අගනා ඉතිහාස සිදුවීමද මෙම පෝයට අයත් වේ.

☸️මෙය බුදුරජාණන් වහන්සේගේ
කරුණා, ධර්මප්‍රචාරය හා
සත්‍ය මඟ පෙන්වූ උතුම් ගුණ සිහිපත් කරන දිනයකි.

මෙම පින්බර මැදින් පොහොය දිනය ඔබ සැමට
දහම් සැනසුම, සහ ආශීර්වාද පිරුණු අර්ථවත් දිනයක් වේවා..! 🌼🙏

Want your business to be the top-listed Media Company in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kandy