Mybay.lk

Mybay.lk

Share

16/01/2022

උදුනෙහි රස්නය පිටතට නොයේ.(පිටත අතින් ඇල්ලිය හැක )

මුලුතැන්ගෙයට දුම ඒම වැළැක්වීමට දහන කොටස පසුව සවි කල හැක.

දැල්වීමේදී අළු පිටතට නොයේ.

අඩු උසකින් යුතු බැවින් පහසුවෙන් හා ආරක්ශිතව ඉවුම් පිහුම් කළ හැකිය.

අඩු අගුරු ප්‍රමාණයකින් වැඩි වේලාවක් භාවිතා කළ හැකිය.

අපිරිසිදු නොවේ.

සංචාරයකදී වුවද භාවිතා කළ හැකිය.

(පේටන්ට් ආවරණය කර ඇති නිශ්පාදනයකි )

කුරියර් සේවාව මගින් නිවසටම එවිය හැකිය.

මිල රු.6500/=

වැඩි විස්තර
0716859714
0772257504

14/05/2021

https://mybay.lk/

Want your business to be the top-listed Shop in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Kandy
20000