Wayamba Expo
13/04/2026
"සාමයට මුල්තැන" දෙන සුබ සිංහල, දෙමළ අලුත් අවුරුද්දක් වේවා! 🌾
Wishing you all a New Year where PEACE comes FIRST. 🕊️
01/04/2026
පින්බර බක් පොහොය දිනයක් වේවා! 🙏✨
Have a blessed Bak poya day!
බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිහිගන්වන උතුම් බක් පුර පසළොස්වක පෝය දිනය අදයි. චූලෝදර හා මහෝදර නා රජුන් අතර මිණි පළඟක් අරබයා ඇති වීමට ගිය මහා යුද්ධය සංසිඳුවා, ඔවුන්ට ධර්මය දේශනා කරමින් සිරිලකට සාමය උදා කර දීම අද වැනි දිනක සිදුවිය.
04/02/2026
Happy 78th Independence Day! Sri Lanka 2026 🇱🇰
78 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු!
1948 - 2026
🇱🇰
11/07/2025
Congratulations on your G.C.E O/L Results
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No. 169/2/3, Colombo Road, Pilimathalawa
Kandy
20000