MYSK
MYSK (Muslim Youth Society of Katukelle) is a Charitable Organization established in 2009 by a group of young Muslim social workers of the Katukelle Mahalla. It is an independent, non-political organization which offers a wide range of pure humanitarian services. The MYSK was inaugurated with the sole purpose of uplifting the spiritual, educational, social and mutual development of the youth and t
16/03/2026
අපගේ ආදරණීය සිංහල බෞද්ධ සහෝදරයන්ට හද පිරි ස්තුතිය! 🤍
ඵෙතිහාසික සුදුහුම්පොල රජමහා විහාරයේ ගරු භාරකාර ස්වාමීන් වහන්සේගේ පූර්ණ අනුශාසකත්වය සමගින් සුදුහුම්පොල විහාරස්ථ තරුණ එකමුතුව විසින් ආගමික සංහිඳියාවට නව අරුතක් එක් කරමින්, අද (2026/03/16) විසිහත් (27) වන උපවාස දිනය වෙනුවෙන් අප ඉස්ලාම් භක්තිකයන්ගේ ඉෆ්තාර් අවස්ථාව සඳහා ආහාර බෝජන සංග්‍රහයක් සංවිධානය කර දීම අපට මහත් සතුටක් සහ ගෞරවයක් වේ.
ජාති ආගම් භේදයකින් තොරව එකමුතුවෙන් ජීවත් විය හැකි බව පෙන්වා දෙන මෙම උතුම් කටයුත්තට සම්බන්ධ වූ සියලු දෙනාටම අපගේ හද පිරි ස්තුතිය පුද කරමු.
මෙවන් ආගමික සංහිඳියාව හා සහෝදරත්වය සදාකාලිකව පවතින්න අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු. 🤲
ස්තුතියි!
ඔබ සැමට සාමය, සතුට සහ ආශීර්වාද ලැබේවා!
ඵෙතිහාසික සුදුහුම්පොල රජමහා විහාරයේ ගරු භාරකාර ස්වාමීන් වහන්සේගේ පූර්ණ අනුශාසකත්වය සමගින් සුදුහුම්පොල විහාරස්ථ තරුණ එකමුතුව ආගමික සංහිඳියාවට නව අරුතක් එක් කරමින්
විසිහත් (27) වන උපවාස දිනය වෙනුවෙන් අද දින (2026/03/16) සවස ඉස්ලාම් භක්තිකයන්ගේ උපවාස කාලය හාමාර කිරිමේ ආගමික උත්සවය හේවත් ඉෆ්තාර් වැඩසටහන සඳහා අහාර බෝජන සංග්‍රහාය බෞද්ධ අපේන්….෴!
Dhammarakkitha Thero
සුදුහුම්පොල රජමහා විහාරස්ථ තරුණ එකමුතුව
10/03/2026
in sha Allah Kiyamullayl prayers will be conducted during the last 10 days of Ramadan
At katukelle jumma masjid
MYSK
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Website
Address
Peradeniya Road
Kandy